CLICK IT බ්ලොග් අවකාශය Hi There, and Welcome to Our Blog!

EVERY THING AT ONCE / CYBER වැඩ්ඩන්ගේ නවාතැන
  • Lighthouse
Showing posts with label PC tricks. Show all posts
Showing posts with label PC tricks. Show all posts

Monday, March 16, 2015

සින්දුවලට photo එකක් දාමු

ආයුබෝවන් !
ඔන්න මන් අද දෙන්න යන්නේ ලොවෙත් නැති සොෆ්ට් එකක් ......මේකෙන් ඔයලග තියෙන mp3 එකකට ලේසියෙන්ම ඔයාට කැමති ෆොටෝ එකක් add කරගන්න පුළුවන් ..

 සින්දු එකකට නෙවෙයි 4000ක් 5000ක් උනත් එකවරම වෙනස් කරගන්න පුළුවන්
ඔයාලත් දගෙන බලන්න ...
 (2.5 mb )
 download

1.duble click කරලා install කරගන්න 

2.add directory click ඔයාට ඕනෑ සින්දු add කරන්න

 3.දාපු සින්දු ටික ඔක්කොම select කරන්න

3. right click  කරලා extended tags තෝරන්න 

 4.ඊට පස්සේ ඔයාට ඕන fhoto එක add කරලා ok කරන්න .

post එක හොදනම් coment කරන්න .

Thursday, December 11, 2014

Google Chrome එකේ offline setup එකක් හදා ගමු.

සුභ දවසක් ඔයාල හැමෝටම. අද මම කියල දෙන්න යන්නේ Google chrome එකේ offline setup එකක් හදා ගන්න විදියයි.

Thursday, November 27, 2014

ඕනෙම Website එකාක් පරණ පෙනුම බලමු........




ඕගොල්ලොන්ට මොකක් හරි website එකක් කලින් තිබ්බේ කොහොමද කියලා දැන ගන්න ඕනි නම්, අද අපි ඕගොල්ලොන්ට කියල දෙන්න යන්නේ එක කරන හැටි,ඇත්තටම මේක හරිම පොඩි වැඩක් 
මුලින්ම මේ පහල link එකේ තිය්ව්න website එකට යන්න.

Monday, June 16, 2014

Internet ඒකෙන් download කරන zip,rar file ඇතුලේ තියෙන්නේ මොනවද කියල download නොකරම බලමු...

කස්ටියටම ඉස්සර වෙලාම සුභ දිනයක් කියල ප්‍රර්ථනා කරනවා. අද මම මේ ගෙනාපු ලිපිය ගොඩක් අයට වැදගත් වෙයි කියල මම හිතනවා. අපි අන්තර්ජාලයෙන් download කරන සමහර softwares,games තියෙන්නේ zip file එකක් විධියට. ඒ නිසා අපිට ඒ zip file එකේ තියෙන්නේ මොනවද කියල හරියටම බලාගන්න බැරි වෙනවා. සමහරු software එකක් කියල දාන්නේ virus තොගයක් තියෙන zip file එකක් .

Monday, June 2, 2014

සුපිරියට CD/DVD Write කරමු..





කොහොමද යාලුවනේ ඔයාලට.. අද මං ඔයාලට ගෙනාවේ සුපිරියටම CD/DVD Write කරන්න පුළුවන් සොෆ්ට්වෙයා  එකක්..

Monday, May 5, 2014

Computer Passward එක Software භාවිතයෙන් තොරව delete කරමු


ඕගොල්ලෝ දන්නවා Windows 7 සහ windows 8 වල password එක අයින් කරන එක එච්චර ලේසි දෙයක් නොවෙන බව....නමුත් අද අපි මේ පොස්ට් එකෙන් ඕගොල්ලොන්ට කියල දෙන්න යන්නේ කිසිම software එකක් නැතුව password එක අයින් කරන්නේ කොහොමද කියන එක ගැනයි.......

Wednesday, April 30, 2014

Desktop එක ලස්සන කරමු - Part v (Rain meter)

ඔයාලට අද ගේන්නේ මේ ලිපි මාලාවේ පස්වන කොටසයි. මේකේ පළමු , දෙවන , තෙවන හා හතරවන ලිපි බලන්න මෙතනින් යන්න.

Wednesday, April 16, 2014

Desktop එක ලස්සන කරමු - Part IV (Stardock Icon Packager)

ඔන්න කස්ටියටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා ඉස්සර වෙලාම මම ප්‍රාර්ථනා කරනවා. අද මම අරගෙන ආවේ මේ ලිපි මාලාවේ 4 කොටස සමඟයි. අද මම ඔයාලට කියල දෙන්න යන්නේ Stardock Icon Packager කියන software එක පිළිබඳවයි.

Friday, April 11, 2014

USB Storage Devices Android Phone එකකට Connect කරන හැටි.........

ඔගොල්ලොන්ගේ Android phone එකේ තියෙන  microUSB port එකෙන් charge කිරීම computer එකෙක සමග connect කර files Transfer කිරීම වගේ වැඩ කරන්න පුළුවන්......නමුත් හදිස්සි අවස්ථාවක ඕගොල්ලොන්ට USB Flash Drive එකක එහෙමත් නැත්නම් Pen Drive එකක තියෙන files phone එකත් සමග හුවමාරු කිරීමට අවශ්‍ය වුනොත් Pen Drive එකක් Android phone එකකට කෙලින්ම connect කරන්නේ කොහොමද කියන එක ගැන තමා අද අපි ඕගොල්ලොන්ට මේ Postඑකෙක්න් කියල දෙන්න යන්නේ......

Thursday, April 10, 2014

Android Phone එක Mouse එකක් විදිහට පාවිච්චි කරන හැටි......


අද අපි ඕගොල්ලොන්ට කියල දෙන්න යන්නේ ඔගොල්ලොන්ගේ Android Smart  Phone එක mouse එකක් විදිහට පාවිච්චි කරන්නේ කොහොමද කියන එක....

Wednesday, February 26, 2014

NFO Files open කරගන්න හැටි.........


මේ Post එකෙන් ඔය කස්ටියට කියල දෙන්න යන්නේ NFO Files open කරගන්න හැටි.......සමහර කස්ටිය නම් nfo files කියන්නේ මොනවද කියල දන්නවා ඇති....ඒ වගේම ගොඩක් කස්ටිය මේ nfo file ගන දන්නේ නැතුව ඇති.මොකද මේ file type එක අපි අතරේ එච්චර ජනප්‍රිය නැති නිසා.....ඒ වුනාට  NFO Files කියන්නේ Text file විශේෂයක්.....

Wednesday, February 12, 2014

පරිගණකය සුද්ද කරගනිමු Part 2..









ඔන්න යාලුවනේ මම අද කියල දෙන්න යන්නේ ඔයාලගේ පරිගණකය සුද්ද කරගන්න පුළුවන් තවත්  Software  එකක් ගැන.... මං කලින් ගෙනාපු  Post එකේ තිබුනේ CCleaner එක ගැන.... එක බලන්න බැරි උන යාලුවෝ පහල Link  එකෙන් ගිහින් බලන්න...

Wednesday, February 5, 2014

පරිගණකය සුද්ද කරගනිමු Part 1....


හායි!! කොහොමද යාලුවනේ ඔයාලට? ඔන්න මම අද ඔයලට තවත් software  එකක් ගෙනාවා.එක තමයි  CCleaner....

Monday, February 3, 2014

Windows xp වලටත් Windows 8 පෙනුමක් දෙමු..


කොහොමද යාලුවනේ ඔයාලට???     මම නම් හොදින්....
අද මම ඔයාලට ගෙනාවේ පොඩි software එකක්....
මේක xp පාවිච්චි කරන අයට ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි කියලා මං හිතනවා...
මේ software එක Windows 7 තියෙන අයටත් install කරන්න පුළුවන්.......
හරි ඉතින් වැඩේට බහිමුකො අපි....

Saturday, January 11, 2014

තත්පරෙන් COMPUTER VIRUS එකක් හදන හැටි.........


අද කාලේ ඕනේ තරම් computer Virus තියන එකේ මේක එච්චරම ලොකු දෙයක් නෙවෙයි.....හැබැයි මේ Virus එකත් කව්රුහරි අමාරුවේ දාන්න පුළුවන් නියම උගුලක්........වැඩි කතා නැතුව වැඩේ පටාන් ගමුකො............


Sunday, December 29, 2013

Android phones වල වගේ Pattern lock එකක් Computer එකටත් දාගමු........

ගොඩක් අය තමන්ගේ computer එක වෙන කස්ටිය පාවිච්චි කරනවට කැමති නැති බව දන්නවනේ.....ඉතින් ඒ වගේ කස්ටියට තමන්ගේ  computer එක අනිත් අයගෙන් බේරගන්න පුළුවන් හොඳ Lock එකක් ගැන තමා මේ post එකෙන් අපි ඕගොල්ලොන්ට කියල දෙන්න යන්නේ........


Thursday, December 19, 2013

Pen Drives වල Files Copy වෙන වේගය වැඩි කරමු......


pen drive එකකට files copy කරද්දී එපා වෙනම වැඩේ තමා  files copy වෙන වේගය ගොඩක් අඩු වෙන එක......
අපි දැන් කියල දෙන්න යන්නේ pen drive එකක files copy වෙන වේගය වගේම transfer කරන වේගය වැඩි කරන ක්‍රමයක් ගැන....ඒ වගේම මේ වැඩේට කිසිම software එකක් ඕනේ වෙන්නෙත්  නෑ......

Thursday, December 12, 2013

Windows 7 Start Button එක වෙනස් කරමු..


යාලුවනේ.. ඔන්න අදත් මම ඔයාලට පොඩි trick එකක් අරන් ආවා..මේක පොඩි software එකක්. මේකන් අපිට පුළුවන් windows 7 වල ඇති සුපුරුදු Start Button එක වෙනුවට වෙන ලස්සන Start Button යොදා ගන්න.