සුභ දවසක් යාලුඅවනේ.අද මම ඔයාලට කියල දෙන්න යන්නේ ඔබගේ පරිගණකය අන්තිම වරට format කරපු දිනය සහ වෙලාව සොයා ගන්නා විධියයි. එහෙනම් මම පහල දාල තියෙන පියවරටික අනුගමනය කරන්න.
01. පළමුව command prompt (CMD) එක open කරගන්න.
02. ඊට පස්සේ පහත තියෙන code එක එකේ type කරලා enter කරන්න.
systeminfo | find/i "install date"
03. එතකොට මේ විදියට පෙන්නයි ඔයාලා computer එක format කරපු දිනය. :-)
එහෙනම් මම යනවා. නැවත මෙවන් post එකකින් හමුවෙමු.
๑۞๑,¸¸,ø¤º°`°๑۩ [ Good Bye ] ๑۩ ,¸¸,ø¤º°`°๑۞๑
0 comments:
Post a Comment