ගොඩක් අය තමන්ගේ computer එක වෙන කස්ටිය පාවිච්චි කරනවට කැමති නැති බව දන්නවනේ.....ඉතින් ඒ වගේ කස්ටියට තමන්ගේ computer එක අනිත් අයගෙන් බේරගන්න පුළුවන් හොඳ Lock එකක් ගැන තමා මේ post එකෙන් අපි ඕගොල්ලොන්ට කියල දෙන්න යන්නේ........
ඉස්සෙල්ලාම software එක බාගන්න........
පියවර 1:-
software එක install කරගෙන.....open කරන්න.......(පහල තියෙන Screenshots වල විදිහට.......)
software එක install කරගෙන.....open කරන්න.......(පහල තියෙන Screenshots වල විදිහට.......)

පියවර 2:-
software එක open කරපු ගමන්ම අලුත් pattern එකක් දාන්න කියල පොඩි message එකක් එයි.....එක Ok කරලා දාලා අලුත් pattern එකක් දාන්න .......(පහල Screenshots වල තියෙන විදිහට )
software එක open කරපු ගමන්ම අලුත් pattern එකක් දාන්න කියල පොඩි message එකක් එයි.....එක Ok කරලා දාලා අලුත් pattern එකක් දාන්න .......(පහල Screenshots වල තියෙන විදිහට )
ඕගොල්ලොන්ට pattern එක තවත් සංකීර්ණ කරන්න ඕනි නම් 3*3(9points),4*4(16points),5*5(25points) වගේ තිත් ගාන වැඩි කර ගන්න පුළුවන්..........
පියවර 3:-
ඒ වගේම ඔගොලොන්ට lock එකේ background එකත් කැමති විදිහට වෙනස් කරගන්න පුළුවන්.....
පියවර 3:-
ඒ වගේම ඔගොලොන්ට lock එකේ background එකත් කැමති විදිහට වෙනස් කරගන්න පුළුවන්.....
ඒ වගේම General කියන tab එකෙන් pattern lock එකේ settings වෙනස් කරගන්නත් පුළුවන්.....
post එක එල නම් Comment කරන්න අමතක කරන්න එපා....















0 comments:
Post a Comment