කස්ටියටම ඉස්සර වෙලාම සුභ දිනයක් කියල ප්‍රර්ථනා කරනවා. අද මම මේ ගෙනාපු ලිපිය ගොඩක් අයට වැදගත් වෙයි කියල මම හිතනවා. අපි අන්තර්ජාලයෙන් download කරන සමහර softwares,games තියෙන්නේ zip file එකක් විධියට. ඒ නිසා අපිට ඒ zip file එකේ තියෙන්නේ මොනවද කියල හරියටම බලාගන්න බැරි වෙනවා. සමහරු software එකක් කියල දාන්නේ virus තොගයක් තියෙන zip file එකක් .
ඒ නිසා අද මම ඔයාලට කියල දෙන්නේ download නොකරම ඒ zip file ඇතුලේ තියෙන්නේ මොඅවද කියල බලාගන්න විධියයි.එහෙනම් වැඩි කතා නැතුව වැඩේට බහිමු.
1. ඉස්සර වෙලාම පල්ලෙහායින් ගිහින් මේ software එක download කරගන්නකො.
2. ඊට පස්සේ එක install කරගෙන open කරන්න.
3. ඊට පස්සේ එකේ තියෙන open url කියන එක click කරන්න.(පහත රූපයේ පරිදි)
4. ඉන්පසුව එන dialog box එකෙහි (පහත රූපය පරිදි) තමන්ට check කරගන්න ඕනි zip file එකේ download link එක ලබා දෙන්න. ඉන්පසුව ok කරන්න.
5. ඊට පස්සේ zip file එකේ තියෙන ඒවා ටික software එක මගින් read කරන තුරු ටික වෙලාවක් රැදී ඉන්න. පසුව software එක මගින් එම zip ගොනුවේ ඇති files ටික පෙන්නාවි.(පහත රූපයේ පරිදි)
මේකේ තව වැඩ කෑලි තියෙනවා. ඒවා තනියම ඉගෙන ගන්න පුළුවන්.
එහෙනම් අදට මම යනවා. අවුලක් තිබ්බෝත් comment කරන්න. Good Bye...
0 comments:
Post a Comment