CLICK IT බ්ලොග් අවකාශය Hi There, and Welcome to Our Blog!

EVERY THING AT ONCE / CYBER වැඩ්ඩන්ගේ නවාතැන
  • Lighthouse
Showing posts with label Entertainment. Show all posts
Showing posts with label Entertainment. Show all posts

Monday, March 16, 2015

සින්දුවලට photo එකක් දාමු

ආයුබෝවන් !
ඔන්න මන් අද දෙන්න යන්නේ ලොවෙත් නැති සොෆ්ට් එකක් ......මේකෙන් ඔයලග තියෙන mp3 එකකට ලේසියෙන්ම ඔයාට කැමති ෆොටෝ එකක් add කරගන්න පුළුවන් ..

 සින්දු එකකට නෙවෙයි 4000ක් 5000ක් උනත් එකවරම වෙනස් කරගන්න පුළුවන්
ඔයාලත් දගෙන බලන්න ...
 (2.5 mb )
 download

1.duble click කරලා install කරගන්න 

2.add directory click ඔයාට ඕනෑ සින්දු add කරන්න

 3.දාපු සින්දු ටික ඔක්කොම select කරන්න

3. right click  කරලා extended tags තෝරන්න 

 4.ඊට පස්සේ ඔයාට ඕන fhoto එක add කරලා ok කරන්න .

post එක හොදනම් coment කරන්න .

Thursday, July 31, 2014

Expendables 3

ඔන්න යාලුවනේ කාලෙකින් post එකක් දාන්න බැරි උන හින්දා අද ගෙනාව සුපිරි භාණ්ඩයක්. අපි කවුරුත් බලන් හිටපු film එකක් තමයි Expendables 3 කියන්නේ.

Saturday, June 14, 2014

හින්දි සින්දු වල කෑලි ටිකක් ලංකාවේ කොල්ලෙකුගේ හඬින්...

ඔන්න කස්ටියටම සුභ දිනයක් වේවා කියල ඉස්සර වෙලාම ප්‍රාර්ථනා කරනවා. හුග කාලකින් post එකක්වත් දාන්න බැරි උනේ මේ දවස්‌ වල ටිකක් busy උන හින්ද. ඒ දේවල් වලින් වැඩක නෑ. අපි කෙලින්ම කතාවට බහිමු.

Sunday, May 18, 2014

Arrow season 2 episode 23 (season 2 final episode)

මෙන්න යාලුවනේ Arrow Season 2 හි අවසාන කතාව මම ඔයාලට ගෙනාවා...
                  Download කරගෙනම බලන්නකෝ  ඔයාලත්.. මේකත් කලින් Episodes වගේම 130MBයි..

Thursday, May 8, 2014

Arrow season 2 episode 22

ඔන්න යාලුවනේ  Arrow කතා මාලාවේ season 2 episode 22 එකත් ආවා.. ඔන්න මං කලින් ඔයාලට කිවුව විදිහටම මං එකත් ඔයාලට ලබා දෙනවා...



Wednesday, May 7, 2014

Arrow Season 1 & 2

ඔන්න යාලුවනේ ටික දවසකට පස්සේ මං ඔයාලට තවත් කතා මාලාවක් අරන් ආවා...
ගොඩක් යාලුවෝ මේ කතා මාලාව ගැන දන්නවා ඇති.. ඒවගේම බලලත් ඇති...
බලපු නොබලපු හැමෝටම ඔන්න මම අද Arrow Tv Series එක ගෙනාවා.
මේකේ season දෙකක් දැනට ඇවිත් තියෙන්නේ... එත් දෙවෙනි Season එකේ තව කතා දෙකක් එන්න තියෙනවා...

Wednesday, February 12, 2014

sherlock season 3 complete...



කොහොමද යාලුවනේ ඔයාලට???? ඔන්න අද මම ඔයාලට ෂර්ලොක් කතා මාලාවේ  3 වන කතා මාලාව අරන් ආවා..
ඔයාලා පලවෙනි කතා මාලාවයි දෙවෙනි කතා මාලාවයි බලන්න ඇතිනේ..
ඔන්න බලන්න බැරි උන අය මේ link එකෙන් ගිහින්  Download කරගන්නකො...

Monday, February 3, 2014

Sherlock - Season 1-2


ඔන්න මම අද ඔයාලට කතා මාලාවක් ගෙනාවා.. මේක ගොඩක් අය බලලා ඇති.. ගොඩක් අය බලලා නැතුව ඇති..
ඉතින් මේ කතා මාලාව ගැන වැඩි විස්තරයක් කියන්න උවමනා වෙන්නේ නෑ.. මොකද පළමු කතාව බලපු ගමන් ඔයාලට මේ කතා මාලාවට ආසා හිතෙයි..
 පහලින් තියෙන screenshots ටිකත් බලන්නකෝ එහෙනම්.