CLICK IT බ්ලොග් අවකාශය Hi There, and Welcome to Our Blog!

EVERY THING AT ONCE / CYBER වැඩ්ඩන්ගේ නවාතැන
  • Lighthouse
Showing posts with label Windows 8. Show all posts
Showing posts with label Windows 8. Show all posts

Thursday, February 19, 2015

windows 10 and 8,8.1,&ms office free active කරමු

ආයුබෝවන් ! 







කටත් තියෙන ප්‍රශ්නයක් නේ  windows 10,8,8.1,& ms ofice free active කරගන්න  එක මෙන්න මන් ගේනවා සුපිරිම සොෆ්ට් එකක් ,

මේ software එකෙන් කරන්න පුළුවන් වැඩ

  1. Windows Vista Business/N/Enterprise/N
  2. Windows 7 Professional/N/Enterprise/N
  3. Windows 8 Activator
  4. Windows 8.1 Activator
  5. Office 2010/2013 Activator
  6. Windows Server 2008/Standard/Datacenter/Enterprise/2008R2/Standard/Datacenter/Enterprise/
  7. Windows Server 2012/Standard/Datacenter/2012R2/Standard/Datacenter
 download(2.5 mb)

 download


Installation

  1. Run කරන්න  KMSpico_setup.exe
  2. Install it
  3. හදන්න tokens backup with the buttom: Create. (Optional)
  4. 3 කරලා ඉවර උනාට පස්සේ click Red Button


ඔන්න ඉවරයි හොදනම් coment කරන්න .

Monday, January 26, 2015

windows 8 picture password

ආයුබෝවන් ...ඔන්න click it සමගින් මත් එකතුවූනා බ්ලොග් පොස්ට් ලියන්න..
මේ තියෙන්නේ කලින් ලියපු පොස්ට් ටිකක් එකත් බලලම වැඩ පටන් ගන්න 
ඔන්න මම කියන්න හදන්නේ windows 8 picture password එකක් දාගන්න ක්‍රමය ගැනයි ...!

මෙතෙක්  බවිතා වූ windows මහෙයුම් පද්ධති වල බාවිතා වුවේ pin ක්‍රමයි මිට අමතරව නව මෙහයුම් පද්ධතියක් වන windows, 8 හි අපුරු security ක්‍රමයක් තියෙනවා ,අද මම කියන්න යන්නේ කොහොමද windows 8 os එකතුලදී  picture password සක්‍රිය කරගන්න විදිහයි !
 





 1.ඔයා ගේ pc setting walata yanna 
setting > pc setting > user 
2.යන්න create picture password 
එකට ගියාම පරණ password එක දෙන්න  
3.ඊට පසේ ඔයාට ඕනේ පින්තුරය යොදන්න choose picture කියන button එක click කරලා ඕනෑ පින්තුරය ගන්න
 4.හරි ඔන්න දැන් ඔයාට ඔන්න password එක මාර්ක් කරන්න තුන් පාරක් ,එක confirm කරගන්න ....
 හරියට කරා නම් මෙවිදිහට පෙන්වයි


එහෙනම් අය singn in වෙලා බලන්න ,කොහොමද පොස්ට් එක හොදනම් coment කරන්න අමතක කරන්න එපා ........... 

Monday, December 8, 2014

CCleaner Pro 5

සුභ දවසක් යාලුවනේ. අදත් මම අලුත්ම software කෑල්ලක් ගෙනාව. නමින්ම දන්නවනේ.

Sunday, November 30, 2014

AVG PC Tune Up utilities 2015

ඔන්න කට්ටියටම සුබ දවසක් වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා. අද මම ඔයාලට ගෙනාවේ අලුත්ම Software කෑල්ලක්. මාතෘකාවෙන්ම පේනවනේ අද මම මොනවද කියල දෙන්න යන්නේ කියලා.

Thursday, June 26, 2014

Windows 8.1 AIO 12in1 June update 2014 (32bit/64bit) Pre activated - Direct Link

කස්ටියටම සුභ දවසක් වෙන්න කියල ඉස්සර වෙලාම මම ප්‍රාර්ථනා කරනවා. හුග දවසකින් post එකක් ලියන්න බැරි උනාට සමා වෙන්න ඕනි. වැඩි කතා නැතුව අපි කෙලින්ම වැඩේට බහිමු.

Tuesday, May 6, 2014

''Xilisoft Video Converter Ultimate'' ඕනෑම video එකක් speed convert කරගමු.

                                                 
    


         ඔන්න යාලුවනේ අද මම ගේනවා ඔයාලට සුපිරි video converter එකක්.ඒක තමයි.
xilisoft video converter ultimate.

Wednesday, April 30, 2014

Desktop එක ලස්සන කරමු - Part v (Rain meter)

ඔයාලට අද ගේන්නේ මේ ලිපි මාලාවේ පස්වන කොටසයි. මේකේ පළමු , දෙවන , තෙවන හා හතරවන ලිපි බලන්න මෙතනින් යන්න.

Wednesday, April 16, 2014

Desktop එක ලස්සන කරමු - Part IV (Stardock Icon Packager)

ඔන්න කස්ටියටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා ඉස්සර වෙලාම මම ප්‍රාර්ථනා කරනවා. අද මම අරගෙන ආවේ මේ ලිපි මාලාවේ 4 කොටස සමඟයි. අද මම ඔයාලට කියල දෙන්න යන්නේ Stardock Icon Packager කියන software එක පිළිබඳවයි.

Wednesday, April 9, 2014

පරිගණකය සුද්ද කරගනිමු Part III

යාලුවනේ හුඟ කාලෙකට පස්සේ මම post එකක් ගෙනාවා. අද මම ඔයාලට කියල දෙන්න යන්නේ Computer එකේ තියෙන වැඩකට නැති කුණු ගොඩවල් සුද්ද කරලා දාන්න පුළුවන් නියම Software එකක් පිළිබඳවයි.

Wednesday, February 26, 2014

NFO Files open කරගන්න හැටි.........


මේ Post එකෙන් ඔය කස්ටියට කියල දෙන්න යන්නේ NFO Files open කරගන්න හැටි.......සමහර කස්ටිය නම් nfo files කියන්නේ මොනවද කියල දන්නවා ඇති....ඒ වගේම ගොඩක් කස්ටිය මේ nfo file ගන දන්නේ නැතුව ඇති.මොකද මේ file type එක අපි අතරේ එච්චර ජනප්‍රිය නැති නිසා.....ඒ වුනාට  NFO Files කියන්නේ Text file විශේෂයක්.....

Tuesday, February 18, 2014

Desktop එක ලස්සන කරමු - Part III(Docks)

යාළුවනේ අද මම අරගෙන එන්නේ මේ ලිපි මාලාවේ 3වෙනි කොටස. පළමු කොටසයි දෙවන කොටසයි බලන්න මෙතනින් යන්න.

Monday, February 3, 2014

Desktop එක ලස්සන කරමු - Part II(Transformation Packs)

යාලුවනේ අද මම මේ ලිපි මාලාවේ දෙවන කොටස ගෙනාව. මේකේ පලවෙනි කොටස බැලුවේ නැත්නම් මෙතනින් යන්න. අද මම මේ ලිපියෙන් කියල දෙන්න යන්නේ Windows සඳහා නිපදව ඇති “Transformation Pack” කිහිපයක් පිලිබඳ විස්තරයි.

Wednesday, December 4, 2013

Windows 8 වල නැති උන start Menu එක ආපහු ගමු ..



මේ දවස් වල අපේ ගොඩක්  කට්ටිය  windows 8 නේ use කරන්නේ.
ඉතින් කලින් ආපු windows සංස්කරණ වල වගේ windows 8 වල  toolbar එකේ 
start menu එකක් නැ.. එත් අපිට‍ පුළුවන් කලින් තිබුන start menu එකම 
windows 8 මෙහෙයුම් පද්දතියටත් දාගන්න. හැබැයි එහෙම කළා කියල metro view එක නැති වෙන්නේ නැ.

Sunday, December 1, 2013

Windows 8 වල safe mode එක වෙත පිවිසෙමු.

ඔන්න යාලුවනේ අද මම කියල දෙන්න යන්නේ Windows 8 වල safe mode එක වෙත පිවිසෙන හැටි.ඉස්සර වෙලාම search එකේ cmd කියල ගහල run as administrator ඒකෙන open කර ගන්න.ඊට පස්සේ පහලින් මම දීල තියෙන code එක එතන type කරන්න.ඒ කරලා enter කරන්නකෝ.

Monday, November 11, 2013

Windows 8 shortcut keys.....

ඔන්න යාලුවනේ අද මම අද මම ඔයාලට කියල දෙන්න යන්නේ windows 8 වල තියෙන වැදගත් shortcut keys සෙට් එකක් ගැන.

Monday, October 28, 2013

Windows සිංහලෙන් පාවිච්චි කරමු...

ඔන්න යාලුවනේ අද මම කියල දෙන්න යන්නේ windows වල භාෂාව මාරුකරන විදියයි.හැබැයි මේක windows xp වලට නම් වැඩ නෑ.මම හිතනවා දැන් කව්රුවත් xp පාවිච්චි කරන්නේ නෑ කියල.

Tuesday, October 15, 2013

Windows 8.1 Activate කරමු.

ඔන්න යාලුවනේ අදත් මම ගේනවා නියම පොස්ට් එකක්.ඔයාල දන්නවනේ Microsoft සමාගම Windows 8.1 Preview එක නිකුත් කලා.එක Windows 8.0 එකට වඩා වෙනස් එකක්.කට්ටිය මේක ඒ නිසාම දාගෙන බලනවා.එත් සමහර අයට ඒක Activate කරගන්න බැරුව දගලනවා.