CLICK IT බ්ලොග් අවකාශය Hi There, and Welcome to Our Blog!

EVERY THING AT ONCE / CYBER වැඩ්ඩන්ගේ නවාතැන
  • Lighthouse
Showing posts with label Internet tricks. Show all posts
Showing posts with label Internet tricks. Show all posts

Friday, December 12, 2014

Google සිංහල පරිවර්තන සේවය (Google Translator) අද සිට ක්‍රියාත්මක වේ.

සුභ දවසක් යාලුවනේ ඔයගොල්ලෝ හැමෝටම. මම ඔයාලට අද කියන්න යන්නේ තාක්ෂණික ලෝකයේ හා අන්තර්ජාලයේ සිදු වූ නවතම පෙරලියක්. ඒ තමයි Google translator සේවය සඳහා සිංහල භාෂාව එකතු කිරීම.

Thursday, December 11, 2014

Google Chrome එකේ offline setup එකක් හදා ගමු.

සුභ දවසක් ඔයාල හැමෝටම. අද මම කියල දෙන්න යන්නේ Google chrome එකේ offline setup එකක් හදා ගන්න විදියයි.

Thursday, November 27, 2014

ඕනෙම Website එකාක් පරණ පෙනුම බලමු........




ඕගොල්ලොන්ට මොකක් හරි website එකක් කලින් තිබ්බේ කොහොමද කියලා දැන ගන්න ඕනි නම්, අද අපි ඕගොල්ලොන්ට කියල දෙන්න යන්නේ එක කරන හැටි,ඇත්තටම මේක හරිම පොඩි වැඩක් 
මුලින්ම මේ පහල link එකේ තිය්ව්න website එකට යන්න.

Monday, June 16, 2014

Internet ඒකෙන් download කරන zip,rar file ඇතුලේ තියෙන්නේ මොනවද කියල download නොකරම බලමු...

කස්ටියටම ඉස්සර වෙලාම සුභ දිනයක් කියල ප්‍රර්ථනා කරනවා. අද මම මේ ගෙනාපු ලිපිය ගොඩක් අයට වැදගත් වෙයි කියල මම හිතනවා. අපි අන්තර්ජාලයෙන් download කරන සමහර softwares,games තියෙන්නේ zip file එකක් විධියට. ඒ නිසා අපිට ඒ zip file එකේ තියෙන්නේ මොනවද කියල හරියටම බලාගන්න බැරි වෙනවා. සමහරු software එකක් කියල දාන්නේ virus තොගයක් තියෙන zip file එකක් .

Sunday, March 23, 2014

MAXTHON CLOUD BROWSER

        ඔන්න යාලුවනේ ගොඩක් කාලෙකට පස්සේ මම ගෙනාව ඔයාලට සුපිරි browser එකක්
....

ඒක තමයි maxthon cloud browser ..

මේ browser එකෙන් අපි brows කරන data backup කරලා ,ඕන වෙලාවක ඒවා ලබාගෙන
phone එකෙන් හෝ වෙනත් පරිගණකයක් මගින් තමන්ගේ කාර්ය නැවතූ තැන පටන් කරගෙන යැමට හැකි
වීමයි ..
         

Tuesday, January 21, 2014

Firefox,Chrome,Skype ස්ලෝ වෙලාද? එහෙනම් speed කරමු....


අද මම ඔයලට ගෙනාපු දේ ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි...
Browser එකක් install කරාම එක ටික කාලයක් speed එකෙන් වැඩ කරනවා..
ඒත් ටික කාලයක් යනකොට speed එක අඩු වෙලා වගේ ඔයලට දැනිලා ඇති...
අන්න එකට විසදුමක් තමයි Speedy Fox කියන්නේ........

Friday, December 20, 2013

ඕනිම Software එකක Game එකක Crack,Patch,keygen ඉක්මනින් හා ලේසියෙන් හොයමු...

ඔන්න යාලුවනේ අද මම කියල දෙන්න යන්නේ ඕනෑම Software එකක Game එකක crack,keygen,patch හොයාගන්න විධිය යි.අපි පියවරෙන් පියවර ඒක කරන හැටි බලමුකෝ.

Tuesday, December 10, 2013

Copy කරන්න බැරි විධියට හදලා තියෙන site වලින් copy කරමු...

ඔන්න යාලුවනේ දවස් දෙකකට විතර පස්සේ අදත් මම එල post එකක් ගෙනාවා.ඔයාල හැමෝම දන්නවනේ සමහර web site , blog තියෙනවනේ ඒ Site එකේ right click කරන්න බැරි විධියට copy කරන්න බැරි විධියට හදල තියෙනවනේ.

Friday, December 6, 2013

Youtube video එකක ඇති subtitles වෙන්කර ගමු....




කස්ටිය වැඩියෙන්ම යන websites අතරෙන් එකක්  තමා Youtube....ඉතින් Youtube එකේ videos ගොඩකටම  subtitles තියෙන බව ඕගොල්ලෝ හොඳටම දන්නවනේ.....   

ඉතින් මේ subtitles file එක(srt files) බාගන්න බැරි බවත් ඕගොල්ලෝ දන්නවනේ....video එක බාලා එකට subtitles දාන්න ගියොත් අලුතින් timeline හදන්න ඕනි නිසා ...ඒ වැඩේ තරමක් අමාරු බව subtitles හදපු කට්ටියම දන්නව ඇතිනේ.... ඒ වුනාට මේ English , subtitles files (srt files) බගත්තනම් අපිට ලේසියෙන්ම සිංහල subtitles උනත් දාන්න පුළුවන් වෙනවා...ඉතින් මේ srt files බාගන්න පුංචි software එකෙක් ඕනි වෙනවා.....
මේ software එක java වලින් design කරලා තියෙන නිසා මේක run කරන්න ඕගොල්ලන්ගේ computer එකේ අනිවාර්යෙන්ම java install කරලා තියන්න ඕනි...........

Tuesday, December 3, 2013

‍ facebook එකේ offline හිටපු කාලේ ඉවරයි



                                 ඔන්න ඉතින් අද එල වැඩක් කියල දෙන්න යන්නේ........... :D
                                 ඔයාල දන්නවනේ ‍fb එකේ ගොඩක් අය offline ඉන්නවා කියලා .
                                 විශේෂයෙන්ම girls ලා එහෙම.... ඉතින් මම අද කියල දෙන්න යන්නේ
                                 එහෙම  offline ඉන්න කට්ටිය අල්ල ගන්න පුළුවන් පොඩි trick එකක්..

Monday, October 21, 2013

හැමෝටම වටිනා වැදගත් දෙයක් මෙන්න...............

අද වන විට බොහෝ දෙනා Softwares හොයාගන්න පුදුම දුකක් විදිනවා නේද ???? එයට හේතුව එම Softwares නැතුවම බැරි වීමයි............ එහෙත් අද මම ඔයාලට කියන්න යන්නේ එම Softwares කිසිම අමාරුවක් නැතිව එකම තැනකින් Download කර ගත හැකි වෙබ් අඩවියක් ගැනයි....... මෙම වෙබ් අඩවියේ පරිගණකයට අවශ්‍යය Softwares 100යකට අදික ප්‍රමාණයක් ඇත.......පහල තිබෙන කොටස් වලට අදාල Softwares මෙම වෙබ් අඩවිය තුල අන්තර්ගත වේ..................... 



Sunday, October 20, 2013

වටිනා කියන web site 2ක්....

ඔන්න යාලුවනේ අද මම කියල දෙන්න යන්නේ ඉතා
වටිනා කියන web site 2ක් ගැන.වැඩිය කතා නැතුව බලමු ඒ මොනවද කියල.

Thursday, October 17, 2013

කිසිම software එකක් නැතුව youtube videos download කරමු.

ඔන්න යාළුවනෙ ‍මම කියල දෙන්නම්,"You Tube video download"  කරගන්න සුපිරි ක්‍රමයක්.ඔන්න අපි දැන් වැඩේට බහිමු.