අද අපි ඕගොල්ලොන්ට කියල දෙන්න යන්නේ ඔගොල්ලොන්ගේ Android Smart Phone එක mouse එකක් විදිහට පාවිච්චි කරන්නේ කොහොමද කියන එක....
හැබැයි මේ වැඩේ හැම computer එකකටම කරන්න බැ..මොකද? මේ වැඩේ කරන්න computer එකේ WI-FI
(Wireless Fidelity) පහසුකම තියෙන්න ඕන...එකට හේතුව phone එක computer එකත්
එක්ක connect කරන්නේ WI-FI හරහා නිසා .. මේ හින්දා මේ වැඩේ කරන්න අනිවාර්යෙන්ම
WI-FI තියෙන computer එකක් වෙන්න ඕනි....laptop Computers සාම එකකම WI-FI
තියෙන නිසා laptop සමග මේ වැඩේ පහසුවෙන් කරන්න පුළුවන්....
මේ වැඩේ කරන්න කලින් phone එකට WI-FI mouse කියල පොඩි App එකක්
install කරගන්න ඕනි .....
App එක මෙතනින් බාගන්න....
* WI-FI Mouse Trial Version - Google Play Store (beta version-Trial Version)
* WI-FI Mouse PRO - CLICK IT (Full Version-1.5 MB)
මෙමගින් සාමාන්‍ය mouse එකකින් කරන කාර්යයන් හැම එකක්ම කල හැකි වූවත් Drag & Drop
පහසුකම මෙමගින් ලබා ගත නොහැකිය........
මෙමගින් ලබා ගත හැකි පහසුකම් පහත දැක්වේ.....
* Mouse curser movement
* left and right click support
* Middle mouse button scroll
* Remote keyboard input
* PC/Mac hot keys and combination key(Pro only)
* Speech-to-text input for all languages
* Mouse & keyboard full screen
* Auto-connect on application startup
* Media player controller(Pro only)
* Explorer controller(Pro only)
* PPT Presentation controller(Pro only)
* Compatible with XP/Windows Vista/Windows 7/Windows 8/Mac OSX/Linux (Ubuntu)
Post එක එල කියල හිතෙනවනම් comment කරන්න අමතක කරන්න එපා.........
GOOD LUCK
0 comments:
Post a Comment