කොහොමද යාලුවනේ ඔයාලට??? මම නම් හොදින්....
අද මම ඔයාලට ගෙනාවේ පොඩි software එකක්....
මේක xp පාවිච්චි කරන අයට ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි කියලා මං හිතනවා...
මේ software එක Windows 7 තියෙන අයටත් install කරන්න පුළුවන්.......
ඉස්සල්ලාම මේ පහලින් තියෙන link එකෙන් ගිහින් software එක download කරගන්නකො එහෙනම්Install කරන විදිහ කියන්න ඕනි නැනේ... සමාන්නියෙන් software එකක් install කරන විදිහට install කරන්න... :)
මේ screenshot ටිකත් බලන්නකෝ...
එහෙනම් අදට මම ගියා.. ඔයාලට සුබ දවසක් වේවා..
0 comments:
Post a Comment