CLICK IT බ්ලොග් අවකාශය Hi There, and Welcome to Our Blog!

EVERY THING AT ONCE / CYBER වැඩ්ඩන්ගේ නවාතැන
  • Lighthouse
Showing posts with label Mobile Phone Tricks. Show all posts
Showing posts with label Mobile Phone Tricks. Show all posts

Saturday, May 10, 2014

සියලුම SAMSUNG SECRET CODES




ඔන්න අද අපි  Samsung Secret code ටික ඕගොල්ලොන්ට ලබා දෙනවා. මේ හැම code එකක්ම phone එකේ වැඩකරන එකක්  නෑ මොකද? හැම  code එකක්ම හැම  modelඑකකටම  ගැලපෙන්නේ  නැති  නිසා.....

**මේ codes use කරනකොට ටිකක් ප්‍රවේශමින් එක කරන්න.ඒකට හේතුව තමයි ඔය codes වලින් සිද්ධවෙන දේ ගැන වැඩි අවබෝධයක් නැතුව ඒ codes ලබාදුන්නොත් phone එක අවුල්  යන්න ඉඩතියෙනවා.....


සියලුම NOKIA SECRET CODES








Press *#3925538# to delete the contents and code of wallet.

Unlock service provider
Insert sim, turn phone on and press vol up(arrow keys) for 3 seconds, should say pin code. Press C,then press * message should flash, press * again and 04*pin*pin*pin# 

Friday, April 11, 2014

USB Storage Devices Android Phone එකකට Connect කරන හැටි.........

ඔගොල්ලොන්ගේ Android phone එකේ තියෙන  microUSB port එකෙන් charge කිරීම computer එකෙක සමග connect කර files Transfer කිරීම වගේ වැඩ කරන්න පුළුවන්......නමුත් හදිස්සි අවස්ථාවක ඕගොල්ලොන්ට USB Flash Drive එකක එහෙමත් නැත්නම් Pen Drive එකක තියෙන files phone එකත් සමග හුවමාරු කිරීමට අවශ්‍ය වුනොත් Pen Drive එකක් Android phone එකකට කෙලින්ම connect කරන්නේ කොහොමද කියන එක ගැන තමා අද අපි ඕගොල්ලොන්ට මේ Postඑකෙක්න් කියල දෙන්න යන්නේ......

Thursday, April 10, 2014

Android Phone එක Mouse එකක් විදිහට පාවිච්චි කරන හැටි......


අද අපි ඕගොල්ලොන්ට කියල දෙන්න යන්නේ ඔගොල්ලොන්ගේ Android Smart  Phone එක mouse එකක් විදිහට පාවිච්චි කරන්නේ කොහොමද කියන එක....

Tuesday, December 3, 2013

සල්ලි නොගෙවා Android Market එකෙන් ඇතිවෙනකම් බාමු.......


ඔන්න android phone තියෙන අයට පොඩි trick එකක් අරන් ආවා ....
ඔයාලා  අපි හැමෝම දන්නවනේ android market එකේ තියෙන වටින apps
අපි සල්ලි ගෙවලා ගන්න ඕනි කියලා ... ඉතින් ඔයාල කැමතිද ඒ apps නොමිළේ බාගන්න??
මෙකට පොඩ් app එකක් බා ගන්න ඕනි.. එක තමයි Black Market Alpha එක.
මේක android market එකේ application එක වගේ තවත් market එකක්.

Sunday, October 27, 2013

Android Phone Root කරන හැටි

ඔන්න යාලුවනේ අද මම කියල දෙන්න යන්නේ Android phone root කරන හැටි.එහෙනම් වැඩේ පටන් ගනිමු.

1.මේ වැඩේට ඇත්තටම ඕනේ පොඩි software එකක් විතරයි,හැබැයි අවුල තියෙන්නේ ඒ software එකේ language එක chinese.........බය වෙන්න එපා අපි කියල දෙන්නම් Root කරන හැටි.........