CLICK IT බ්ලොග් අවකාශය Hi There, and Welcome to Our Blog!

EVERY THING AT ONCE / CYBER වැඩ්ඩන්ගේ නවාතැන

Wednesday, February 5, 2014

පරිගණකය සුද්ද කරගනිමු Part 1....


හායි!! කොහොමද යාලුවනේ ඔයාලට? ඔන්න මම අද ඔයලට තවත් software  එකක් ගෙනාවා.එක තමයි  CCleaner....
මේ software එකෙන් ඔයාලගේ පරිගණකයේ අනවශ්‍ය files සියල්ලක්ම  ඉවත් කරනවා.මේක ඔයාලට ගොඩක් වැදගත් වෙයි..



එහෙනම් පහලින් Download now කියලා තියෙන button එක click  කරලා ඔයාලත්  download කරලා බලන්නකෝ කොහොමද කියලා..


එහෙනම් අදට මම ගියා.. සුබ දවසක් ඔයාලට... 


0 comments:

Post a Comment