CLICK IT බ්ලොග් අවකාශය Hi There, and Welcome to Our Blog!

EVERY THING AT ONCE / CYBER වැඩ්ඩන්ගේ නවාතැන

Wednesday, April 30, 2014

Desktop එක ලස්සන කරමු - Part v (Rain meter)

ඔයාලට අද ගේන්නේ මේ ලිපි මාලාවේ පස්වන කොටසයි. මේකේ පළමු , දෙවන , තෙවන හා හතරවන ලිපි බලන්න මෙතනින් යන්න.
අද ඔයාලට මේ ලිපියෙන් කියලා දෙන්න යන්නේ Rain Meter එකෙන් වැඩ ගන්න හැටි කියලා දෙන්නයි. ඉස්සරවෙලාම මේ link එකෙන් ගිහින් ඒක download කරගෙන install කරගන්න.


මෙතනින් ගිහින් තමන්ට කැමති skin දෙක තුනක් download කරගන්නකො.


ඊට පස්සේ ඒ download කරපු skin ටික extract කරගෙන install කරගන්න මේ රූපේ විධියට.


දැන් අපේ මුල් පියවර ටික ඉවරයි.දැන් තියෙන්නේ rain meter එකෙන් තමන්ගේ desktop එක ලස්සන කරගන්න එකයි. ඉස්සරවෙලා තමන්ට කැමති ලස්සන photo එකක් desktop එකට දාගන්න. ඊට පස්සේ desktop එකට ගිහින් install වෙද්දී වැටුන skin වැටිලා තියෙනවනම් ඒවා ටික right click කරලා unload කරගන්න. (පහත රූපේ පරිදි.)


ඊට පස්සේ task bar එකට වැටිලා තියෙන වතුර බින්දුවක් වගේ තියෙන icon එක උඩ right click කරලා manage යන්න තෝරන්න.එතකොට මේ වගේ එකක් එයි.



එතනින් තමන්ට ඕනි skin ටික load කරගන්න. ඊට පස්සේ ඔයාල desktop එකට දැම්ම wallpaper එකට ගැලපෙන විධියට ඒවා ටික එහාට මෙහාට කරලා ලස්සනට හදා ගන්න. ඔන්න මම video එකකුත් දැම්ම.


මම modify කරපු desktop වල රුප ටිකකුත් දැම්ම.





අවුලක් තිබ්බොත් comment එකක් දාන්න.Good Bye…

0 comments:

Post a Comment