CLICK IT බ්ලොග් අවකාශය Hi There, and Welcome to Our Blog!

EVERY THING AT ONCE / CYBER වැඩ්ඩන්ගේ නවාතැන
  • Lighthouse
Showing posts with label Android ROM. Show all posts
Showing posts with label Android ROM. Show all posts

Tuesday, April 7, 2015

Android Phones Root කරනවා කියන්නේ මොකද්ද?

අලුතෙන් Android Phones ගන්න ගොඩක් කට්ටිය අහන ප්‍රශ්න කීපයක් තියෙනවා,

ඒ අතරීන් වැඩි දෙනෙක් අහන්නේ,

*මොකද්ද මේ Android Phones Root කරනවා කියන්නේ
*Root කරාම ලැබෙන වාසි මොනවද?
*Root කිරීම අවදානම්ද?
*Root කරන්නේ කොහොමද?