ඕගොල්ලෝ දන්නවා Windows 7 සහ windows 8 වල password එක අයින් කරන එක එච්චර ලේසි දෙයක් නොවෙන බව....නමුත් අද අපි මේ පොස්ට් එකෙන් ඕගොල්ලොන්ට කියල දෙන්න යන්නේ කිසිම software එකක් නැතුව password එක අයින් කරන්නේ කොහොමද කියන එක ගැනයි.......
1 .පළමු පියවර
ඔයාලගේ hard disk එක වෙන computer එකකට සවි කරන්නේකෝ
2.දෙවන පියවර
ඊට පස්සේ ඒ computer එකේ “secondary
hard disk” එක විදියට බූට් කරන්න
(හබෑයි primary hard disk එක විදියට බූට් කරන්න එපා)
දැන් ඔයාගේ passward එක remove කරන්ඩ ඕන hard
එකේ windows->system32->config කියන තැනට
යන්න
එකේ windows->system32->config කියන තැනට
යන්න
4.හතරවන පියවර
SAM.exe and SAM.log කියන එක delete කරන්න
දැන් වැඩේ හරි............
ඔයාගේ com එකට hard එක ගහලා බලන්ඩ වැඩේ හරිද කියලා
Fun දවසක් වේවා හැමෝටම............................
0 comments:
Post a Comment