එහෙනම් වැඩේ පටන් ගමු.........
1. ඉස්සල්ලාම start ගිහින් Run open කරලා එකේ "Regedit" කියලා type කරලා ok button එක click කරන්න.
පහල screenshot එක බලන්න....
එකේ "HKEY_LOCAL_MACHINE\SYSTEM\ CurrentControlSet\ Control\ Windows" වලට යන්න..
පහල screenshot එක බලන්න....
3.එහෙම ගියාම ඔයාලට පෙනෙයි "CSDVersion" කියලා file එකක්.. එක උඩ Right click කරලා "Modify"තෝරන්න..
එතකොට dialog box එකක් open වෙයි..
4.එකේ "valu data" කියන තැන "0×00000200" කියන එක ඉවත් කරලා "0×00000300'' ඇතුලත් කරලා ok කරලා pc එක Restart කරන්න..
pc එක on උනහම බලන්නකෝ sp2, sp3 වෙලා තියෙයි.....
එහෙනම් Good luck....
comment එකක් දාගෙනම යන්නකෝ....
0 comments:
Post a Comment