
අද අපි ඕගොල්ලොන්ට මේ post එකෙන් අරන් ආවේ Game එකක්....එත් ඉතින් මේක ගොඩක්ම වැදගත් වෙන්නේ Android Devices තියෙන කස්ටියට......හැබැයි ඉතින් ඔගොල්ලොන්ගේ computer එකට Android Emulator එකක් දාගත්තොත් නම් මේ Game එක ගහන්න පුළුවන් වෙයි........
ඇත්තටම මේ ගමේ එකේ ග්‍රැෆික් Quality එක Most Wanted 1 pc game එකට වඩා වැඩි බව ඕගොල්ලොන්ට Game එක play කරද්දීම තේරෙයි......