HTML tags භාවිතයෙන් ලැයිස්තුවක් සකස් කිරීම ආකාර කිහිපයකින් සිදු කළ හැකි වේ.
- Ordered List
- Unordered List
රෝම ඉලක්කම් සහිත ලැයිස්තුවක්

Ordered list

Apples

Bananas

Lemons

Oranges

Apples

Bananas

Lemons

Oranges

මෙලෙස
හෝ
ලෙස type attribute යොදා ගනිමින්ද ලැයිස්තු සකසා ගත හැක.
එසේනම් ඊළඟ පොස්ටුවෙන් හමුවෙමු. සුභ දවසක්.
පස්වන පාඩමට>>>>>>
very useful post...
ReplyDelete