CLICK IT බ්ලොග් අවකාශය Hi There, and Welcome to Our Blog!

EVERY THING AT ONCE / CYBER වැඩ්ඩන්ගේ නවාතැන

Wednesday, February 26, 2014

NFO Files open කරගන්න හැටි.........


මේ Post එකෙන් ඔය කස්ටියට කියල දෙන්න යන්නේ NFO Files open කරගන්න හැටි.......සමහර කස්ටිය නම් nfo files කියන්නේ මොනවද කියල දන්නවා ඇති....ඒ වගේම ගොඩක් කස්ටිය මේ nfo file ගන දන්නේ නැතුව ඇති.මොකද මේ file type එක අපි අතරේ එච්චර ජනප්‍රිය නැති නිසා.....ඒ වුනාට  NFO Files කියන්නේ Text file විශේෂයක්.....



ඒ වුනාට මේ files open කරපුවම open වෙන්නේ System Information Summary එකක් බව open කරපු කස්ටිය හොදටම දන්නවා ඇතිනේ...
හරියට නිකන් මේ පහල තියෙන Screenshot එකේ විදිහට.....


NFO Files open කිරීම......


පියවර 1 :-
Nfo file එක උඩ Right Click කරලා open With දෙන්න.......


පියවර 2 :-
ඕගොල්ලෝ කැමති Word Pad හරි Note Pad හරි කැමති Word Pad හරි Note Pad හරි කැමති Text file Viewe කරන්න පුළුවන් Programme එකක් තෝරලා දෙන්න........
එතකොට ගේමක් නැතුවම file එක open වෙයි..........



Post එක හොද නම් comment එකක් දාල යන්න අමතක කරන්න එපා.......

                        
                                 GOOD LUCK


0 comments:

Post a Comment