යාලුවනේ.. ඔන්න අදත් මම ඔයාලට පොඩි trick එකක් අරන් ආවා..මේක පොඩි software එකක්. මේකන් අපිට පුළුවන් windows 7 වල ඇති සුපුරුදු Start Button එක වෙනුවට වෙන ලස්සන Start Button යොදා ගන්න.
වැඩි කතාවක් නැතුව ඔයාලත් මේ software එක
Download කරගෙනම බලන්නකෝ කොහොමද කියලා..
මෙතනින් Download කරගන්න....................
0 comments:
Post a Comment