pen drive එකකට files
copy කරද්දී එපා වෙනම වැඩේ තමා files copy
වෙන වේගය ගොඩක් අඩු වෙන එක......
අපි දැන් කියල දෙන්න යන්නේ pen drive එකක files copy වෙන වේගය වගේම transfer කරන වේගය වැඩි කරන ක්‍රමයක් ගැන....ඒ වගේම මේ වැඩේට කිසිම software එකක් ඕනේ වෙන්නෙත් නෑ......
අපි දැන් කියල දෙන්න යන්නේ pen drive එකක files copy වෙන වේගය වගේම transfer කරන වේගය වැඩි කරන ක්‍රමයක් ගැන....ඒ වගේම මේ වැඩේට කිසිම software එකක් ඕනේ වෙන්නෙත් නෑ......
1 පියවර:-
USB port එකට pen drive එක plug කරන්න........
2 පියවර:-
My computer open කරලා
pen drive එකේ icon එක උඩ right click කරලා properties යන්න........
3 පියවර:-
Properties ගියාම open වෙන window
එකේ Hardware tab එකට ගිහිල්ලා pen drive එක select කරලා දෙන්න....
4 පියවර:-
එතකොට USB Device properties කියල එකක් open වෙයි,එකේ General කියන tab එක යටතේ
තියෙන change settings කියන එක click කරන්න..........
5 පියවර:-
ඊටපස්සේ open වෙන අලුත් dialog box එකේ Policies tab එකට යන්න.............
6 පියවර:-
පහළ තියෙන screenshot
එකේ විදිහට Quick Removal Policy කියන එක Better
Performance policy කියන එකට මාරු
කරන්න............
<<<<Good Luck>>>>
me oka chip akakata karanda barida?
ReplyDelete