CLICK IT බ්ලොග් අවකාශය Hi There, and Welcome to Our Blog!

EVERY THING AT ONCE / CYBER වැඩ්ඩන්ගේ නවාතැන

Thursday, November 27, 2014

ඕනෙම Website එකාක් පරණ පෙනුම බලමු........




ඕගොල්ලොන්ට මොකක් හරි website එකක් කලින් තිබ්බේ කොහොමද කියලා දැන ගන්න ඕනි නම්, අද අපි ඕගොල්ලොන්ට කියල දෙන්න යන්නේ එක කරන හැටි,ඇත්තටම මේක හරිම පොඩි වැඩක් 
මුලින්ම මේ පහල link එකේ තිය්ව්න website එකට යන්න.


මේ website එකේ search එකේ ඕගොල්ලොන්ට පරණ විදිහ බලන්න ඕනේ website එකේ URL එක ගහල Browse History කියන Button එක ච්ලිච්ක් කරන්න.....
















එතකොට ඕගොල්ලොන්ට පහල තියෙන පින්තුරයේ වගේ calendar එකක් ලැබෙයි එකෙන් ඔගොලොන්ට ඕනේ දිනයක් තෝරාගෙන ඒ දවසේ website එක තිබ්බේ කොහොමද කියල බලා ගන්න පුළුවන් .















මේ පහල පින්තුරයේ තියෙන්නේ 1999 පෙබරවාරි 8 වෙනිදා google search එක තිබුන විදිහ.










post එක හොදයි කියල හිතෙනවනන් comment එකක් දාල යන්න අමතක කරන්න එපා ඈ........

<<<<<<<<< <<<<<<   GOOD LUCK>>>>>>>>>>>>>>>>>>>

0 comments:

Post a Comment