යාලුවනේ
අද මම මේ ලිපි මාලාවේ දෙවන කොටස ගෙනාව. මේකේ පලවෙනි කොටස බැලුවේ නැත්නම් මෙතනින් යන්න. අද මම මේ ලිපියෙන් කියල දෙන්න යන්නේ Windows සඳහා නිපදව ඇති “Transformation Pack” කිහිපයක් පිලිබඳ විස්තරයි.මේ Transformation Pack වලින් Boot Screen එකේ ඉදන් ඔක්කොම වෙනස් වෙනවා. මේ හුගක් Transformation Pack තියෙන්නේ double click කරලා install කරන්න විතරයි. අපි දැන් බලමු මොනවද ඒ Transformation Pack කියල.
Note -: Transformation Pack එකෙහි පහලින් දී ඇති system requirements බලා තමන්ගේ OS එකට ගැලපෙන Transformation Pack එකක් Download කරගන්න.
02. OS X
Mavericks Transformation Pack
OS Support -: Windows 8.1 , Windows 8 , Windows 7 ,
Windows Vista , Windows XP
03. Dark Neon
Skin Pack












0 comments:
Post a Comment