CLICK IT බ්ලොග් අවකාශය Hi There, and Welcome to Our Blog!

EVERY THING AT ONCE / CYBER වැඩ්ඩන්ගේ නවාතැන
  • Lighthouse
Showing posts with label Windows 7. Show all posts
Showing posts with label Windows 7. Show all posts

Thursday, February 19, 2015

windows 10 and 8,8.1,&ms office free active කරමු

ආයුබෝවන් ! 







කටත් තියෙන ප්‍රශ්නයක් නේ  windows 10,8,8.1,& ms ofice free active කරගන්න  එක මෙන්න මන් ගේනවා සුපිරිම සොෆ්ට් එකක් ,

මේ software එකෙන් කරන්න පුළුවන් වැඩ

  1. Windows Vista Business/N/Enterprise/N
  2. Windows 7 Professional/N/Enterprise/N
  3. Windows 8 Activator
  4. Windows 8.1 Activator
  5. Office 2010/2013 Activator
  6. Windows Server 2008/Standard/Datacenter/Enterprise/2008R2/Standard/Datacenter/Enterprise/
  7. Windows Server 2012/Standard/Datacenter/2012R2/Standard/Datacenter
 download(2.5 mb)

 download


Installation

  1. Run කරන්න  KMSpico_setup.exe
  2. Install it
  3. හදන්න tokens backup with the buttom: Create. (Optional)
  4. 3 කරලා ඉවර උනාට පස්සේ click Red Button


ඔන්න ඉවරයි හොදනම් coment කරන්න .

Monday, December 8, 2014

CCleaner Pro 5

සුභ දවසක් යාලුවනේ. අදත් මම අලුත්ම software කෑල්ලක් ගෙනාව. නමින්ම දන්නවනේ.

Sunday, November 30, 2014

AVG PC Tune Up utilities 2015

ඔන්න කට්ටියටම සුබ දවසක් වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා. අද මම ඔයාලට ගෙනාවේ අලුත්ම Software කෑල්ලක්. මාතෘකාවෙන්ම පේනවනේ අද මම මොනවද කියල දෙන්න යන්නේ කියලා.

Tuesday, May 6, 2014

''Xilisoft Video Converter Ultimate'' ඕනෑම video එකක් speed convert කරගමු.

                                                 
    


         ඔන්න යාලුවනේ අද මම ගේනවා ඔයාලට සුපිරි video converter එකක්.ඒක තමයි.
xilisoft video converter ultimate.

Wednesday, April 30, 2014

Desktop එක ලස්සන කරමු - Part v (Rain meter)

ඔයාලට අද ගේන්නේ මේ ලිපි මාලාවේ පස්වන කොටසයි. මේකේ පළමු , දෙවන , තෙවන හා හතරවන ලිපි බලන්න මෙතනින් යන්න.

Wednesday, April 16, 2014

Desktop එක ලස්සන කරමු - Part IV (Stardock Icon Packager)

ඔන්න කස්ටියටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා ඉස්සර වෙලාම මම ප්‍රාර්ථනා කරනවා. අද මම අරගෙන ආවේ මේ ලිපි මාලාවේ 4 කොටස සමඟයි. අද මම ඔයාලට කියල දෙන්න යන්නේ Stardock Icon Packager කියන software එක පිළිබඳවයි.

Wednesday, April 9, 2014

පරිගණකය සුද්ද කරගනිමු Part III

යාලුවනේ හුඟ කාලෙකට පස්සේ මම post එකක් ගෙනාවා. අද මම ඔයාලට කියල දෙන්න යන්නේ Computer එකේ තියෙන වැඩකට නැති කුණු ගොඩවල් සුද්ද කරලා දාන්න පුළුවන් නියම Software එකක් පිළිබඳවයි.

Wednesday, February 26, 2014

NFO Files open කරගන්න හැටි.........


මේ Post එකෙන් ඔය කස්ටියට කියල දෙන්න යන්නේ NFO Files open කරගන්න හැටි.......සමහර කස්ටිය නම් nfo files කියන්නේ මොනවද කියල දන්නවා ඇති....ඒ වගේම ගොඩක් කස්ටිය මේ nfo file ගන දන්නේ නැතුව ඇති.මොකද මේ file type එක අපි අතරේ එච්චර ජනප්‍රිය නැති නිසා.....ඒ වුනාට  NFO Files කියන්නේ Text file විශේෂයක්.....

Tuesday, February 18, 2014

Desktop එක ලස්සන කරමු - Part III(Docks)

යාළුවනේ අද මම අරගෙන එන්නේ මේ ලිපි මාලාවේ 3වෙනි කොටස. පළමු කොටසයි දෙවන කොටසයි බලන්න මෙතනින් යන්න.

Monday, February 3, 2014

Desktop එක ලස්සන කරමු - Part II(Transformation Packs)

යාලුවනේ අද මම මේ ලිපි මාලාවේ දෙවන කොටස ගෙනාව. මේකේ පලවෙනි කොටස බැලුවේ නැත්නම් මෙතනින් යන්න. අද මම මේ ලිපියෙන් කියල දෙන්න යන්නේ Windows සඳහා නිපදව ඇති “Transformation Pack” කිහිපයක් පිලිබඳ විස්තරයි.

Monday, January 20, 2014

Desktop එක ලස්සන කරමු. - Part I (CustoPack)

ඔන්න යාලුවනේ හුඟ කාලෙකට පස්සේ නියම පොස්ට් එකක් ගෙනාව. අද මම කියල දෙන්න දෙන්න යන්නේ desktop එක ලස්සන කරන්න පුළුවන් විධියක් ගැනයි.මේකෙන් desktop එක විතරක් නෙමෙයි logon screen, mouse courser, icons වගේ ගොඩක් දේවල් වෙනස් වෙනවා.

Thursday, December 12, 2013

Windows 7 Start Button එක වෙනස් කරමු..


යාලුවනේ.. ඔන්න අදත් මම ඔයාලට පොඩි trick එකක් අරන් ආවා..මේක පොඩි software එකක්. මේකන් අපිට පුළුවන් windows 7 වල ඇති සුපුරුදු Start Button එක වෙනුවට වෙන ලස්සන Start Button යොදා ගන්න.

Saturday, November 9, 2013

windows 7 වල පෙනුම වෙනස් කරමු


ඔයාලට normal windows 7 පාවිච්චි කරලා එපා වෙලාද? එහෙනම් මෙන්න විසඳුම....

ඔයාලට කරන්න තියෙන්නේ මම පහලින් දාල තියෙන ඒවා ටික download කරගෙන ඉන්ස්ටෝල් කරන එක විතරයි.
(only for system x86)



airlock skin pack











Monday, October 28, 2013

Windows සිංහලෙන් පාවිච්චි කරමු...

ඔන්න යාලුවනේ අද මම කියල දෙන්න යන්නේ windows වල භාෂාව මාරුකරන විදියයි.හැබැයි මේක windows xp වලට නම් වැඩ නෑ.මම හිතනවා දැන් කව්රුවත් xp පාවිච්චි කරන්නේ නෑ කියල.

Saturday, October 26, 2013

windows 7 වල Log on Background එක වෙනස් කරමු......

ඔන්න යාලුවනේ අද මම කියල දෙන්න යන්නේ නියම වැඩක් ගැන.ඔයාලට එකම Logon Background එක දැකලම එපාවෙලා නම් ඉන්නේ මේක ඔයාලට  නියම software එකක් වෙයි.

ඔයාලට කරන්න තියෙන්නේ පොඩි software එකක් බාගන්න විතරයි.
එක ඔයාලට  මෙතනින්ම download කරගන්න පුලුවන්.

Wednesday, October 23, 2013

Computer එක on වෙද්දී welcome message එකක් එන්න හදමු..

ඔන්න යාලුවනේ අද මම කියල දෙන්න යන්නේ computer එක on වෙද්දී welcome massage එකක් දාගන්න හැටි.මෙන්න screen shots.

Monday, October 21, 2013

Widows 7 වල Boot Screen එක වෙනස් කරන හැටි............

යාලුවනේ අද මම ඔයාලට මේ post එකෙන් අපි කියල දෙන්න යන්නේ windows 7 වල boot Animation එක වෙනස් කරන්නේ කොහොමද කියලයි.....
මේකට මහලොකු දෙයක් ඕනේ නෑ windows 7 boot updater කියන පොඩි app එක තිබුනම හොදටෝම ඇති.........

Saturday, October 19, 2013

Windows 7 එකේ Hide කරලා තියෙන themes ගන්න හැටි.........

windows 7 වල Default themes සහ wallpapers තියෙන්නේ පොඩ්ඩක්  බව ඕගොල්ලෝ හොදටම දන්නවනේ,අද ඕගොල්ලන්ට අපි කියල දෙන්න යන්නේ,system එකේ Hide වෙලා තියෙන themes සහ wallpapers Use කරන්නේ කොහොමද කියලා.