CLICK IT බ්ලොග් අවකාශය Hi There, and Welcome to Our Blog!

EVERY THING AT ONCE / CYBER වැඩ්ඩන්ගේ නවාතැන

Friday, April 11, 2014

USB Storage Devices Android Phone එකකට Connect කරන හැටි.........

ඔගොල්ලොන්ගේ Android phone එකේ තියෙන  microUSB port එකෙන් charge කිරීම computer එකෙක සමග connect කර files Transfer කිරීම වගේ වැඩ කරන්න පුළුවන්......නමුත් හදිස්සි අවස්ථාවක ඕගොල්ලොන්ට USB Flash Drive එකක එහෙමත් නැත්නම් Pen Drive එකක තියෙන files phone එකත් සමග හුවමාරු කිරීමට අවශ්‍ය වුනොත් Pen Drive එකක් Android phone එකකට කෙලින්ම connect කරන්නේ කොහොමද කියන එක ගැන තමා අද අපි ඕගොල්ලොන්ට මේ Postඑකෙක්න් කියල දෙන්න යන්නේ......


USB Storage  එක  Android Phone එකට Connect කිරීමට අවශ්‍ය දේවල්.......
  •  USB OTG (“On the Go”) cable එකක්........
  • මේ USB OTG cable එක, එක පැත්තක් Male microUSB connector එකක් සහ අනෙක් පැත්තේ female USB port එකක් තියෙන cable එකක් විය යුතුයි....
  • Android phone root කර තිබිය යුතුයි
  • Phone එක root කරලා නැත්නම් root කරන හැටි මෙතනින් බලාගන්න
                HOW TO ROOT ]




 Connect කරන හැටි.......
1.    මේ වැඩේ කරන්න phone එකට පොඩි App එකක් install කරන්න ඕනි....
 මෙතනින් බාගන්න
 **StickMount ( from the Google Play market.)

stickmount
       2.  OTG cable එක phone එකට  Connect කරන්න 
 
     3.  USB Flash drive එක (හෝ SD card reader)  OTG cable එකට connect කරන්න.
      
   4. USB Drive එක connect කරාම,phone එකේ  pop up Window එකකින්  “Open StickMount           when this USB device is connected.” කියල එකක් open වෙයි,එකේ  use by default කියන එකට     tick mark එකක් දාලා OK කරන්න........

             stickmount default

5. Grant StickMount superuser access හෙවත් Root Access අවශ්‍ය බව පෙන්වමින් තවත් pop up Window එකක් open වෙයි......එකෙන් Remember choice forever කියන එක select කරලා Allow කියන එක දෙන්න.....


USB device එක connect වීම සම්පූර්ණ වුනාම,ඕගොල්ලන්ට “Active mounts: /sda/usbStorage/sda1″ කියල notification එකක් දැක ගන්න පුළුවන්....
6.  file manager එක open කරන්න....
7.  USB storage drive එක file manager එක තුලින් සොයා ගන්න...


(**සමහර file managers වල usbStorage එක හොයා ගන්න root directory එකේ Folders check කරන්න සිදුවේවි.......)




8. දැන් ඔබට අවශ්‍ය පරිදි  files Copy කරන්න , deleteකරන්න ,ඒවගේම  move හෝ  open කරන්නත් පුළුවන්....නමුත් Videos play කිරීම වැනි දේ එතරම් සාර්ථකව මෙමගින් සිදුකල නොහැක්කේ මෙම ක්‍රමයේ දත්ත හුවමාරු වේගය තරමක් අඩු බැවිනි.......එමනිසා එවැනි ප්‍රමාණයෙන් වැඩි files internal Storage එකට හෝ SD card එකට පළමුව copy කර ,ඉන්පසුව භාවිතා කිරීම වඩාත් සුදුසු වේ...


post එක හොද නම් Comment එකක් දාලා යන්න අමතක කරන්න එපා.......

                     

                       GOOD LUCK


4 comments: