ආයුබෝවන් !
ඔන්න
මන් අද දෙන්න යන්නේ ලොවෙත් නැති සොෆ්ට් එකක් ......මේකෙන් ඔයලග තියෙන mp3
එකකට ලේසියෙන්ම ඔයාට කැමති ෆොටෝ එකක් add කරගන්න පුළුවන් ..
සින්දු එකකට නෙවෙයි 4000ක් 5000ක් උනත් එකවරම වෙනස් කරගන්න පුළුවන්
ඔයාලත් දගෙන බලන්න ...
(2.5 mb )
1.duble click කරලා install කරගන්න
2.add directory click ඔයාට ඕනෑ සින්දු add කරන්න
3.දාපු සින්දු ටික ඔක්කොම select කරන්න
3. right click කරලා extended tags තෝරන්න
4.ඊට පස්සේ ඔයාට ඕන fhoto එක add කරලා ok කරන්න .
post එක හොදනම් coment කරන්න .







0 comments:
Post a Comment