ඔන්න යාලුවනේ ටික දවසකට පස්සේ මං ඔයාලට තවත් කතා මාලාවක් අරන් ආවා...
ගොඩක් යාලුවෝ මේ කතා මාලාව ගැන දන්නවා ඇති.. ඒවගේම බලලත් ඇති...
බලපු නොබලපු හැමෝටම ඔන්න මම අද Arrow Tv Series එක ගෙනාවා.
මේකේ season දෙකක් දැනට ඇවිත් තියෙන්නේ... එත් දෙවෙනි Season එකේ තව කතා දෙකක් එන්න තියෙනවා...
හරි එහෙනම් දැනට ඇවිත් තියෙන ඔක්කොම Download කරගන්නකො....
ආ තව එකක් මේකේ එක කතාවක් 130mbයි.. :)
...අපේ කලින් ලිපිය sherlock කතා මාලාව...
හරි එහෙනම් Arrow Season 1 පහලින් Download කරගන්නකො...
Arrow Season 2
මේකේ කතා සියල්ලම නැහැ.. මොකද අවසාන Episodes දෙකම තවම Internet එකට දාලා නෑ.. ඒ දෙකත් ආව ගමන් අපි ඔයාලට ලබා දෙනවා....
හරි එහෙනම් පහලින්..දැනට ඇවිත් තියෙන Episodes 21ම Download කරගන්නකො....
Episode 1
Episode 2
Episode 3
Episode 4
Episode 5
Episode 6
Episode 7
Episode 8
Episode 9
Episode 10
Episode 11
Episode 12
Episode 13
Episode 14
Episode 15
Episode 16
Episode 17
Episode 18
Episode 19
Episode 20
Episode 21
හරි එහෙනම් අදට මම යනවා....ඔයාලට සුබ දවසක්......
0 comments:
Post a Comment