CLICK IT බ්ලොග් අවකාශය Hi There, and Welcome to Our Blog!

EVERY THING AT ONCE / CYBER වැඩ්ඩන්ගේ නවාතැන

Tuesday, February 18, 2014

Desktop එක ලස්සන කරමු - Part III(Docks)

යාළුවනේ අද මම අරගෙන එන්නේ මේ ලිපි මාලාවේ 3වෙනි කොටස. පළමු කොටසයි දෙවන කොටසයි බලන්න මෙතනින් යන්න.
අද මම ඔයාලට ගෙනත් දෙන්නේ විවිධ dock වර්ග කිහිපයක්.මේකෙන් ඔයාලට ඕනි application වල short cut එකම තැනකට දාගන්න පුළුවන්.Download කරලම බලන්නකෝ.සමහර ඒවා තියෙන්නේ trail version. ඒවගේ activator එක්ක torrent link දුන්නා.








01. Rocket dock 





02.  Objectdock


                                           Torrent link:-


                                           Direct link:-


03.  Nexus Dock


                                             Direct Link
                                            Torrent Link

04.  XWindows Dock




05.  Slider Dock




06.  Circle Dock





එහෙනම් අදට මම යනවා. Comment එකකුත් දාගෙනම යන්න. Good Bye........






1 comment: