
ඇත්තටම මෙහෙම wallpapers සහ themes system එකෙන් Hide කරලා තියෙන්නේ ඇයි කියල
ඕගොල්ලොන්ට හිතෙන්න ඇති,
එකට හේතුව තමා,ඒ themes සහ wallpapers ලෝකයේ විවිධ රටවලට
ගැලපෙන විදිහට වෙන් කරලා තියෙන හින්දයි .ඒ කියන්නේ Canada,Uk,America,සහ Africa කියන රටවල් අනුව මේවා
වෙන් කරලා තියෙනවා.ඕගොල්ලෝ windows 7 install කරද්දී භාෂාව විදිහට English(US) select කරා නම් ඕගොල්ලන්ට ලැබෙන්නේ America වලට වෙන් කරලා තියෙන wallpapers සහ themes බව දැන් තේරෙනවා ඇති,
ඉතින් ඔගොලෝ ඒවාට අකමැති
නම් අපි කියල දෙන විදිහට වැඩේ කරන්න.
එහෙනම් වැඩේ පටාන් ගමු,
1.Start menu එකේ search box එකේ C:\Windows\Globalization\MCT කියල type කරලා Enter කරන්න
2.ඊට පස්සේ
C:\Windows\Globalization\MCT:MCT-AU,MCT-GB,MCT-US සහ MCT-ZA කියල Subfolders ගොඩක් පෙනේවි,මේ හැම subfolder එකකම රට සහ ඒ රටට වෙන් කරලා තියෙන Themes සහ wallpapers තියෙනවා.
3.දැන් මේ themes තියෙන subfolders වලින් ඕගොල්ලො කැමති Folder එකෙක් open කරලා එකේ ඇතුලේ තියෙන theme එක උදා Double-Click කරන්න එතකොට ඒ theme එක සහ එකට අදාළ wallpapers වලට Shortcut එකෙක් Control Pannel එකේ Personalization එකට වැටෙයි.
4.ඒ විදිහට ඕගොල්ලෝ
Personalization වලට Add කරගත්ත themes සහ wallpapers සාමාන්‍ය විදිහටම use කරන්න පුළුවන්.(Desktop එකේ Right-Click කරපුවම එන menu එකේ Personalization කියන එක Select කරලා එන Window එකෙන් අවශ්‍ය theme එක තොර ගත හැකිය)
එහෙනං කස්ටියට Good Luck..................
0 comments:
Post a Comment