CLICK IT බ්ලොග් අවකාශය Hi There, and Welcome to Our Blog!

EVERY THING AT ONCE / CYBER වැඩ්ඩන්ගේ නවාතැන

Monday, January 20, 2014

Desktop එක ලස්සන කරමු. - Part I (CustoPack)

ඔන්න යාලුවනේ හුඟ කාලෙකට පස්සේ නියම පොස්ට් එකක් ගෙනාව. අද මම කියල දෙන්න දෙන්න යන්නේ desktop එක ලස්සන කරන්න පුළුවන් විධියක් ගැනයි.මේකෙන් desktop එක විතරක් නෙමෙයි logon screen, mouse courser, icons වගේ ගොඩක් දේවල් වෙනස් වෙනවා.
මේකේ නම තමයි CustoPack. ඉස්සර වෙලාම පල්ලෙහා link එකෙන් ගිහින් ඒ software එක download කරගන්නකෝ.



ඊට පස්සේ ඒ download කරගත්තු software එක install කරගන්න.ඒ කරලා පල්ලෙහා තියෙන link එකෙන් ගිහින් හොඳ ලස්සන skin එකක් download කරගන්නකෝ.


ඊට පස්සේ ඒ download කරපු skin එක double click කරලා install කරගන්නකෝ. ඒ කරලා machine එක restart කරන්න. හකොට ඔයාලට වෙනස්ම විදියේ desktop එකක් බලාගන්න පුළුවන් වේවි.මෙන්න screen shot ටිකකුත් දැම්ම.




එහෙනම් අදට මම යනවා.මේකේ Part II අරගෙන ළඟදීම එන්නම්. Good bye…..


0 comments:

Post a Comment