ඔන්න යාලුවනේ අද මම කියල දෙන්න යන්නේ windows වල භාෂාව මාරුකරන විදියයි.හැබැයි මේක windows xp වලට නම් වැඩ නෑ.මම හිතනවා දැන් කව්රුවත් xp පාවිච්චි කරන්නේ නෑ කියල.
මේ තියෙන්නේ screen shot..
මේ වැඩේ කරන්න ඕනි පොඩි file එකක් විතරයි.ඉස්සරවෙලාම ඔයාලගේ os එක අනුව මම පහත දාල තියෙන ලින්ක් වලට ගිහින් ඒ පොඩි file එක බාගන්නකො.
Windows 8 (32 bit & 64 bit users)
Windows 7 (32 bit & 64 bit users)
Windows Vista (32 bit & 64 bit users)
මේ තියෙන ලින්ක් වලට ගියාම තියෙන කොටුවෙන් ඔයාලගේ බිටු ප්‍රමාණය තෝරලා download කරගන්න.
ඊට පස්සේ එක install කරගන්න.ඊට පස්සේ control panel එකට ගිහින් add language click කරාම එන එකෙන් සිංහල තෝරනන.එතකොට log off කරන්න කියයි.එතකොට log off පාරක් දුන්නම වැඩේ හරි.
උපුටා ගැනීම:-www.elakiriwada.blogspot.com
එහෙනම් මම අදට ගිය කට්ටියටම Good Luck.......තව පොස්ටුවකින් නැවත හමුවෙමු.
0 comments:
Post a Comment