CLICK IT බ්ලොග් අවකාශය Hi There, and Welcome to Our Blog!

EVERY THING AT ONCE / CYBER වැඩ්ඩන්ගේ නවාතැන

Saturday, October 26, 2013

windows 7 වල Log on Background එක වෙනස් කරමු......

ඔන්න යාලුවනේ අද මම කියල දෙන්න යන්නේ නියම වැඩක් ගැන.ඔයාලට එකම Logon Background එක දැකලම එපාවෙලා නම් ඉන්නේ මේක ඔයාලට  නියම software එකක් වෙයි.

ඔයාලට කරන්න තියෙන්නේ පොඩි software එකක් බාගන්න විතරයි.
එක ඔයාලට  මෙතනින්ම download කරගන්න පුලුවන්.







                                          එකෙන් වැඩ කරගන්න විදිය මෙතනින් බලන්න 



වැඩේ හරි ගියානම් like එකක් දාලම යන්න








0 comments:

Post a Comment