CLICK IT බ්ලොග් අවකාශය Hi There, and Welcome to Our Blog!

EVERY THING AT ONCE / CYBER වැඩ්ඩන්ගේ නවාතැන

Monday, October 21, 2013

Widows 7 වල Boot Screen එක වෙනස් කරන හැටි............

යාලුවනේ අද මම ඔයාලට මේ post එකෙන් අපි කියල දෙන්න යන්නේ windows 7 වල boot Animation එක වෙනස් කරන්නේ කොහොමද කියලයි.....
මේකට මහලොකු දෙයක් ඕනේ නෑ windows 7 boot updater කියන පොඩි app එක තිබුනම හොදටෝම ඇති.........



                  windows 7 boot updater එක  මෙතනින් බාගන්න.....




app එක බාගත්ත නම්,
                               වැඩේ පටන් ගමු............... 
1.app එක run කරාම එන window එකේ Booting හා Resuming කියල tab දෙකක් තියෙනවා කියල පේනවනේ,එකේ booting කියන tab එක select කරන්න.

2.දැන් booting යටතේ තියෙන වැඩ කාලි ටික ඕගොල්ලොන්ට පේනවා ඇතිනේ....ඉතින් ඕගොල්ලොන්ට boot අනිමටිඔන් එක මාරු කොරන්ට ඕනේ නම් Animation කියල තියෙන තැනින් ඔගොලොන්ට ඕනි Animation එක තෝරලා දෙන්න පුළුවන් .....
       මෙන්න මෙතනින් එල එල boot Animations බාගන්න.......
                                                         

3.ඒවගේම ඕගොල්ලොන්ට ඕනේ නම් windows Starting කියන message එක අයින් කරලා ඔගොලොන්ට කැමති වචනයක් දාගන්න පුළුවන්..

1 comment:

  1. එල Post එකක්..ඒත් මේකෙන් Computer එකේ Speed එකට හෝ වෙන දේකට බලපෑම් වෙයිද ?

    ReplyDelete