CLICK IT බ්ලොග් අවකාශය Hi There, and Welcome to Our Blog!

EVERY THING AT ONCE / CYBER වැඩ්ඩන්ගේ නවාතැන

Sunday, November 30, 2014

AVG PC Tune Up utilities 2015

ඔන්න කට්ටියටම සුබ දවසක් වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා. අද මම ඔයාලට ගෙනාවේ අලුත්ම Software කෑල්ලක්. මාතෘකාවෙන්ම පේනවනේ අද මම මොනවද කියල දෙන්න යන්නේ කියලා.

මම ඔයාලට කියන්නම්කො මොනවද මේ software එකෙන් වෙන්නේ කියල ඉස්සරවෙලාම. ඇත්තටම මේකෙන් වෙන්නේ පරිගණකයේ තියෙන අනවශ්‍ය කුණු කන්දල් ඉවත්කරලා ෆුල් සුද්දයක් දාන එකයි.
මීට අමතරව පහත ගුණාංගත් මේ software එකට අයිති වෙනවා.

1. Turbo Mode - පරිගණකයේ වේගය වැඩි කරයි.
2. Start-up Optimizer & Start-up Manager - පරිගණකය පණ             ගැන්වීමෙදී run වන මෘදුකාංග disable කිරීම හා වේගය වැඩි කිරීම.
3. Uninstall Manager - පරිගණකයේ install කර ඇති මෘදුකාංග             පරිගණකයෙන් ඉවත් කිරීමට. (Registry file සමග)
4. Drive Defrag - පරිගණකයේ ගබඩා කර ඇති files නියමිත තැන් වල ගබඩා කර Hard drive එකේ වේගය වැඩි කිරීම.
5. Duplicate Finder - පරිගණකයේ ඇති එකම වර්ගයේ files සොයා බලා delete කිරීම.
6. Disk Space Explorer - Hard Disk එකේ ගබඩා කර ඇති                   Files hard disk එක තුල පිහිටන ආකාරය හා ලබා ගන්නා disk space පෙන්වයි.
7. Windows 8.1 App Cleaner - Windows 8 & 8.1 පාවිච්චි කරන අයගේ තියෙන apps වල buggs නිවැරදි කිරීම හා වැඩ නොකරන apps යතා තත්වයට පත් කිරීම.
8. Browser Cleaner - Browser එකේ ඇති history, cookies, password ආදිය ඉවත් කර browser එක speed කිරීම.
9. Registry Cleaner & Defrag - පරිගණකයේ ඇති අනවශ්‍ය Registry files delete කිරීම හා පිළිවෙලට සැකසීම මගින් පරිගණකය වේගවත් කිරීම.

10. Disk Doctor - Hard disk එකේ ඇති දෝෂ නිරාකරණය කිරීම.

හරි දැන් ඔයාලට මේකෙන් කරන්න පුළුවන් වැඩ තොගය. එහෙනම් මෙතනින් බා ගන්නකො.

Direct Download 



Torrent Download





අවුලක් තිබ්බොත් Comment කරන්න. නැවත හමුවෙමු.

<<<<<<< Good Bye >>>>>>>>


                          .-----------------TTTT_-----_______
                        /''''''''''(______O] ----------____  \______/]_
     __...---'"""\_ --'' www.oneclickeverything.blogsopt.com __________@
 |'''                   ._   _______________=---------"""""""
 |                ..--''|   l L |_l   |
 |          ..--''      .  /-___j '   '
 |    ..--''           /  ,       '   '
 |--''                /           `    \
                      L__'         \    -
                                    -    '-.
                                     '.    /
                                       '-./

Like us here

0 comments:

Post a Comment