
එකේ නම Advanced System Care. ඒක ගොඩක් වැඩ කරගත හැකි Utility Software එකක්. පහත රූපේ බලන්නකෝ.
එකේ තියෙන Tools වලින් ගන්න පුළුවන් වැඩ කිහිපයකුත් මම පහතින් දැම්ම.
- Game Assistance :- මේක Game booster වගේ එකක්
- Homepage Protection :- මේකෙන් Browser එකේ Homepage එක ස්ථීරව පවත්වා ගැනීමට හැකි වෙනවා.
- Registry Defrag & Smart Defrag :- මෙමගින් සාමාන්‍ය Files හා Registry File Defrag කරගන්න පුළුවන් වෙනවා.
- Registry Cleaner :- මේකෙන් Registry එකේ save වෙලා තියෙන අනවශ්‍ය files මකා දමනවා.
- Startup Manager :- මෙමගින් Startup එකේදී run වෙන අනවශ්‍ය programs disable කර දමන්න පුළුවනි.
- Win Fix :- මේකෙන් කාලයක් windows පාවිච්චි කරන විට අතිවෙන errorsfix කරගන්න පුළුවන්.
- Smart RAM :- මේකෙන් RAM එක භාවිත අනවශ්‍ය programs කරන files clean කර RAM එක release කරලා දෙනවා.
ඔයවගේ ගොඩක් වැඩ මේකෙන් කරගන්න පුළුවන්.මම දැම්මේ ටිකයි.ඔයාල පාවිච්චි කරලම බලන්නකෝ.
තව මේකේ තියෙනවා Turbo Boost කියලා Option එකක්. එකෙන් ඔයාලගේ computer එකේ run වෙන අනවශ්‍ය programs disable කරලා machine එක speed කරලා දෙනවා.
මේකේ pro version එක තමා මම දෙන්නේ.ඒ නිසා torrent තමා බාන්න වෙන්නේ. අවුලක් නෑනේ...
ඔන්න එහෙනම් බා ගන්න.

අවුලක් තිබුනොත් comment එකකින් කියන්න.එහෙනම් අදට මම යනවා. Good Bye…..
එළකිරි post එක......සුපිරි.....
ReplyDelete