සුභ දවසක් යාලුවනේ. අදත් මම අලුත්ම software කෑල්ලක් ගෙනාව. නමින්ම දන්නවනේ.
මේකෙන් වෙන්නෙත් කලින් මම ඔයාලට දුන්න TuneUp Utility Software එකෙන් වෙන වැඩේම තමා.
මේකේ විශේෂත්වය තමා TuneUp Utility එකට වගේ විශාල RAM මතකයක් හා hard disk space එකක් අවශ්‍ය නොවීම. මේ අලුත් version එකේ interface එක පවා වෙනස්. පල්ලෙහායින් screen shot ටිකකුත් දාලා තියෙනවා බලන්න.
ඔන්න එහෙනම් පල්ලෙහායින් direct ම download කරගන්නකො. 100% වැඩ. ඒ කරලා ඔකේ තියෙන්නේ winrar එකක් එකේ password එක විධියට මේක type කරන්න.
Password :- clickit
ඔන්න එහෙනම් බා ගන්න.
එහෙන්ම් මම යනවා. මෙවැනි අලුත් software පිලිබඳ දන ගැනීමට නිරතුරුවම අප සමගම රැදී සිටින්න. සුභ දවසක්.
0 comments:
Post a Comment