CLICK IT බ්ලොග් අවකාශය Hi There, and Welcome to Our Blog!

EVERY THING AT ONCE / CYBER වැඩ්ඩන්ගේ නවාතැන

Wednesday, October 23, 2013

Computer එක on වෙද්දී welcome message එකක් එන්න හදමු..

ඔන්න යාලුවනේ අද මම කියල දෙන්න යන්නේ computer එක on වෙද්දී welcome massage එකක් දාගන්න හැටි.මෙන්න screen shots.


කොහොමද මරු නේ.මේකේ කරන්න තියෙන්නේ පොඩි system file ටිකක් වෙනස් කරන එක විතරයි.පල්ලෙහ මම දාල තියෙන Video එකේ විදියට වැඩේ කරගන්නකො.

 

ඔන්න එහෙනම් අදට මම ගියා.කස්ටියටම Good Luck..........

0 comments:

Post a Comment