ඔන්න යාලුවනේ අදත් මම ගේනවා නියම පොස්ට් එකක්.ඔයාල දන්නවනේ Microsoft සමාගම Windows 8.1 Preview එක නිකුත් කලා.එක Windows 8.0 එකට වඩා වෙනස් එකක්.කට්ටිය මේක ඒ නිසාම දාගෙන බලනවා.එත් සමහර අයට ඒක Activate කරගන්න බැරුව දගලනවා.
එකට මම ගේනවා ඔන්න නියම විසදුමක්.මේකෙන් පුළුවන් ඒක Activate කරගන්න.හැබැයි මේක activate කරන්න තියෙන්නේ online.අවුලක් නැනේ.
ඔයාල ගාව windows 8.1 නැත්නම් මෙතනින් ගන්න.
Download Now
windows 8.1 එකේ activator එක මෙතනින් ගන්න.
Download Now
ඔන්න එහෙනම් අදට මම යනවා.තවත් පොස්ටුවක් අරන් අයෙත් එන්නම්.මේක හොදනම් Comment එකකුත් දාගෙනම යන්න.
0 comments:
Post a Comment