ඔන්න යාලුවනේ අද මම කියල දෙන්න යන්නේ Windows 8 වල
safe mode එක වෙත පිවිසෙන හැටි.ඉස්සර වෙලාම search එකේ
cmd කියල ගහල run
as administrator ඒකෙන open කර
ගන්න.ඊට පස්සේ පහලින් මම දීල තියෙන code එක එතන type
කරන්න.ඒ කරලා enter කරන්නකෝ.
Bcdedit /set {bootmgr} displaybootmenu yes ඔන්න
පින්තුරයකුත් දැම්ම බලා ගන්න.
ඊට පස්සේ එයි operation completed successfully කියල.ඊට පස්සේ machine ඒක restart
කරන්න.එතකොට පහත රූපයේ පරිදි window එකක් එයි.එතන කියලා තියෙනවා advanced option සඳහා F8 ඔබන්න කියලා.
ඊට පස්සේ ඔයාලට මේ විදියට එකක් එයි.ඒකෙන් ඔයාලට
ඕනි ඒක තෝරලා අවශ්‍ය බොත්තම ඔබන්න.
මේකේ හැම startup
එකකදීම වෙනවා.ඒ නිසා ඔයාලට මේක disable කරන්න
ඕනි නම් අයෙත් cmd ඒක run as
administrator ඒකෙනන් open කර ගන්නකො.ඊට පස්සේ මම යටින් දීල තියෙන චොදේ ඒක
ගහල enter කරන්න.එතකොට වැඩේ හරි.
Bcdedit /set {bootmgr} displaybootmenu no
එහෙනම් අදට මම යනවා. Good Bye…
0 comments:
Post a Comment