CLICK IT බ්ලොග් අවකාශය Hi There, and Welcome to Our Blog!

EVERY THING AT ONCE / CYBER වැඩ්ඩන්ගේ නවාතැන

Monday, January 26, 2015

windows 8 picture password

ආයුබෝවන් ...ඔන්න click it සමගින් මත් එකතුවූනා බ්ලොග් පොස්ට් ලියන්න..
මේ තියෙන්නේ කලින් ලියපු පොස්ට් ටිකක් එකත් බලලම වැඩ පටන් ගන්න 
ඔන්න මම කියන්න හදන්නේ windows 8 picture password එකක් දාගන්න ක්‍රමය ගැනයි ...!

මෙතෙක්  බවිතා වූ windows මහෙයුම් පද්ධති වල බාවිතා වුවේ pin ක්‍රමයි මිට අමතරව නව මෙහයුම් පද්ධතියක් වන windows, 8 හි අපුරු security ක්‍රමයක් තියෙනවා ,අද මම කියන්න යන්නේ කොහොමද windows 8 os එකතුලදී  picture password සක්‍රිය කරගන්න විදිහයි !
 





 1.ඔයා ගේ pc setting walata yanna 
setting > pc setting > user 
2.යන්න create picture password 
එකට ගියාම පරණ password එක දෙන්න  
3.ඊට පසේ ඔයාට ඕනේ පින්තුරය යොදන්න choose picture කියන button එක click කරලා ඕනෑ පින්තුරය ගන්න
 4.හරි ඔන්න දැන් ඔයාට ඔන්න password එක මාර්ක් කරන්න තුන් පාරක් ,එක confirm කරගන්න ....
 හරියට කරා නම් මෙවිදිහට පෙන්වයි


එහෙනම් අය singn in වෙලා බලන්න ,කොහොමද පොස්ට් එක හොදනම් coment කරන්න අමතක කරන්න එපා ........... 

0 comments:

Post a Comment