මේ දවස් වල අපේ ගොඩක් කට්ටිය windows 8 නේ use කරන්නේ.
ඉතින් කලින් ආපු windows සංස්කරණ වල වගේ windows 8 වල toolbar එකේ
start menu එකක් නැ.. එත් අපිට පුළුවන් කලින් තිබුන start menu එකම
windows 8 මෙහෙයුම් පද්දතියටත් දාගන්න. හැබැයි එහෙම කළා කියල metro view එක නැති වෙන්නේ නැ.
Alt+x ඔබලා metro view එක ආයෙත් ගන්න පුළුවන්.. හරි හරි... කොහෝමද වැඩේ කියල ඔයාලම බලන්නකෝ එහෙනම්.
පහලින් download කරගන්න.









0 comments:
Post a Comment