කස්ටියටම සුභ දවසක් වෙන්න කියල ඉස්සර වෙලාම මම ප්‍රාර්ථනා කරනවා. හුග දවසකින් post එකක් ලියන්න බැරි උනාට සමා වෙන්න ඕනි. වැඩි කතා නැතුව අපි කෙලින්ම වැඩේට බහිමු.
අද මම ඔයාලට අරගෙන එන්නේ Microsoftලගේ අලුත්ම windows සංස්කරණය වන windows 8.1 හි මේ මාසේ (June) update එකයි. මේකේ windows සංස්කරණ 12ක් එක pack එකක් ලෙස තමයි සකසල තයෙන්නේ. මේක 32bit හා 64bit ලෙස වූ සංස්කරණ දෙකම අඩංගු වේ. තවද මේක කලින්ම activated (pre activated) කරලා තියෙන නිසා අපිට වෙන වෙන software දම දම activate කරන්න ඕනි නෑ. චාට්ටියට torrent downloading අමාරු නිසා මේක තියෙන්නේ direct link ලෙස parts වලට කඩලා. එහෙනම් පල්ලෙහායින් download කරගන්නකො.
êවැදගත් :- Download කිරීමෙන් පසුව ලැබෙන winrar file එක extract කිරීමට පහත password එක උපයෝගී කරගන්න.
www.p30download.com
*වැදගත් :- Windows 8.1 දැමීමට පෙර පහත ගුණාංග ඔබේ පරිගණකයේ තිබේදැයි බලන්න.
System Requirements
- Processor: 1 gigahertz (GHz) or faster with support for PAE, NX, and SSE2.
- RAM: 1 gigabyte (GB) (32-bit) or 2 GB (64-bit).
- Hard disk space: 16 GB (32-bit) or 20 GB (64-bit).
- Graphics card: Microsoft DirectX 9 graphics device with WDDM driver.
*වැදගත් :- ඉහත සුදුසුකම් සපුරා ඇත්නම් ඔබ තෝරා ගත යුතු සංස්කරණ කුමක්දැයි නිර්ණය කිරීමට පහත රුපය බලන්න.
එහෙනම් පහතින් download කරගන්නකො.
Windows 8.1 32bit
Part 1 :-
Download Here
Part 2 :-
Download Here
Part 3 :-
Download Here
Part 4 :-
Download Here
Part 5 :-
Download Here
Part 6 :-
Download Here
Part 7 :-
Download Here
Windows 8.1 64bit
Part 1 :-
Download Here
Part 2 :-
Download Here
Part 3 :-
Download Here
Part 4 :-
Download Here
Part 5 :-
Download Here
Part 6 :-
Download Here
Part 7 :-
Download Here
Part 8 :-
Download Here
Part 9 :-
Download Here
*නැවත මතක් කිරීමකි. Winrar Password එක www.p30download.com
එහෙනම් අදට මම යනවා. අවුලක් තිබ්බොත් comment කරන්න. නැවත මෙවන් post එකකින් හමුවෙමු.
0 comments:
Post a Comment