කස්ටිය වැඩියෙන්ම යන websites
අතරෙන් එකක් තමා Youtube....ඉතින් Youtube එකේ videos ගොඩකටම subtitles තියෙන බව ඕගොල්ලෝ හොඳටම
දන්නවනේ.....
ඉතින් මේ subtitles file එක(srt files) බාගන්න
බැරි බවත් ඕගොල්ලෝ දන්නවනේ....video එක බාලා
එකට subtitles දාන්න ගියොත් අලුතින් timeline හදන්න ඕනි නිසා ...ඒ වැඩේ තරමක්
අමාරු බව subtitles හදපු කට්ටියම දන්නව ඇතිනේ.... ඒ වුනාට මේ English , subtitles files (srt files) බගත්තනම් අපිට ලේසියෙන්ම සිංහල subtitles
උනත් දාන්න පුළුවන් වෙනවා...ඉතින් මේ srt files බාගන්න පුංචි software එකෙක් ඕනි
වෙනවා.....
මේ software එක java වලින් design කරලා තියෙන
නිසා මේක run කරන්න ඕගොල්ලන්ගේ computer එකේ අනිවාර්යෙන්ම java install කරලා තියන්න
ඕනි...........
මෙතනින් බාගන්න...
1 )Download කරපු RAR file එක Extract
කරගන්න.
2 ) Extract කරපු files අතරේ තියෙන “run”
කියන bat file එක open කරන්න....
3 )එතකොට මේ පහල screenshot එකේ තියෙනවා වගේ
window එකක් open වෙයි.......
4 )මෙතන Google Subtitle කියන තැනට ඕගොල්ලෝන්ට Subtitle ඩවුන්ලෝඩ් කරගන්න ඕන Youtube Video එකේ Link
එක දෙන්න.
5 )ඊටපස්සේ Read
කියන
button එක click කරන්න. එතකොට Tracks කියන box එක ඇතුලේ video එකේ ඇති
සියලුම subtitles ටික පෙන්නයි......
6 )Srt Subtitle යන්නට පහලින් තියෙන කොඩි මොනවාද කියල සමහර
කස්ටියට පොඩි problem එකක් ඇති වෙන්න ඇති.... ඒ තමා ඒ ඒ රටවල languages…..(Englishඑක Auto
Select වෙලා
තියෙනවා)
7 )Browse කියන button එකෙන් Subtitle File එක සේව් කරන්න
ඕනි තැන තෝරන්න.
8 )ඊටපස්සේ Go
කියන button එක click කරන්න.එතකොට ඕගොල්ලෝ තෝරලා දුන්න තැන subtitle file එක save වෙලා තියෙයි.ඉතින් ඕගොල්ලොන්ට ඒ file එක Notepad
හරි Sub
Editor එකක් use කරලා
open කර ගන්න පුළුවන්........
<<<<<<<<GOOD
LUCK>>>>>>>









0 comments:
Post a Comment