CLICK IT බ්ලොග් අවකාශය Hi There, and Welcome to Our Blog!

EVERY THING AT ONCE / CYBER වැඩ්ඩන්ගේ නවාතැන

Tuesday, January 21, 2014

Firefox,Chrome,Skype ස්ලෝ වෙලාද? එහෙනම් speed කරමු....


අද මම ඔයලට ගෙනාපු දේ ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි...
Browser එකක් install කරාම එක ටික කාලයක් speed එකෙන් වැඩ කරනවා..
ඒත් ටික කාලයක් යනකොට speed එක අඩු වෙලා වගේ ඔයලට දැනිලා ඇති...
අන්න එකට විසදුමක් තමයි Speedy Fox කියන්නේ........


පහලින් තියෙන විදිහට කරලා බලන්නකෝ ඔයාලත් කොහොමද කියලා....

1.පියවර
තමන්ට speed කරන්න ඕනි Browser එක ඉස්සරහින් tick එකක් දාන්න..


2.පියවර
දකුණු පැත්තේ තියෙන Optimize එක Click කරන්න.. Click කලාම මෙහෙම එකක් එයි..


එක ඉවර උනහම මේ විදිහේ එකක් එයි..



දැන් වැඩේ හරි... ඕක Close කරලා Browser එක Open කරලා බලන්න කලින් තිබුනට වඩා Speed වෙලා තියෙයි.. :)
මෙතනින් speedy fox එක Download කරගන්න...


එහෙනම් අදට මම ගියා..... ඔයාලට සුබ දවසක්..
මේක ඔයලට ප්‍රයෝජනවත් උනානම් Comment එකක් දාන්නකෝ..... 


1 comment: