ඔන්න යාලුවනේ අද මම කියල දෙන්න යන්නේ ඉතා
වටිනා කියන web site 2ක් ගැන.වැඩිය කතා නැතුව බලමු ඒ මොනවද කියල.
1. මේ site එකෙන් පුලුවන් 25mb වලට අඩු ඕනිම PDF file එකක් jpg image බවට පත් කරන්න.කරන්න තියෙන වැඩේ හරිම ලේසියි.ඉස්සෙල්ලම මෙතනින් site එකට යන්න.
මේ රූපේ තියෙන විදියට වැඩේ කරන්නකෝ. හරිම ලේසියි.
එහෙනම් මම ගියා.කස්‍ටියට GOOD
LUCK!!!!!!,.






0 comments:
Post a Comment