ඔන්න යාලුවනේ ගොඩක් කාලෙකට පස්සේ මම ගෙනාව ඔයාලට සුපිරි browser එකක්
....
ඒක තමයි maxthon cloud browser ..
මේ browser එකෙන් අපි brows කරන data backup කරලා ,ඕන වෙලාවක ඒවා ලබාගෙන
phone එකෙන් හෝ වෙනත් පරිගණකයක් මගින් තමන්ගේ කාර්ය නැවතූ තැන පටන් කරගෙන යැමට හැකි
වීමයි ..
තවද මෙහි downloading සදහා වෙනත් downloader එකක් අවශ්‍ය නොවීමයි ..
මෙය වඩා වේගවත් downler එකක් මෙයට ඇත ..
My cloud මගින් ඔබ backup කරන data ගැනීමට හැකිය.
මේතැනින් බා ගන්න
එහෙනම් කට්ටියට good luck !!!!!!!!!!!!!!!!







0 comments:
Post a Comment