CLICK IT බ්ලොග් අවකාශය Hi There, and Welcome to Our Blog!

EVERY THING AT ONCE / CYBER වැඩ්ඩන්ගේ නවාතැන

Friday, December 20, 2013

ඕනිම Software එකක Game එකක Crack,Patch,keygen ඉක්මනින් හා ලේසියෙන් හොයමු...

ඔන්න යාලුවනේ අද මම කියල දෙන්න යන්නේ ඕනෑම Software එකක Game එකක crack,keygen,patch හොයාගන්න විධිය යි.අපි පියවරෙන් පියවර ඒක කරන හැටි බලමුකෝ.


පළමු පියවර :- පලමුව google.com වෙබ් අඩවියට යන්න.

දෙවන පියවර :- ඉන්පසුව ඔබට අවශ්‍ය Game එකේ හෝ Software එකේ නම type කරන්න.ඉන්පසේව එම නමට ඉස්සරහින්  94fbr කියල type කරන්න.ඉන්පසුව search කරන්න.එවිට ලැබෙන ඕනෑම වෙබ් අඩවියකින් එම crack ඒක / keygen එක / patch එක download කරගන්න පුළුවන්.ඔන්න මම පින්තුරයකුත් දැම්මා.(රූපය අපැහැදිලිනම් එය මත ක්ලික් කරන්න.)



Comment එකකුත් දාගෙනම යන්න අපිට කරන සහයෝගයක් ලෙස.එහෙනම් අදට මම ගියා.


Good Luck……

0 comments:

Post a Comment