CLICK IT බ්ලොග් අවකාශය Hi There, and Welcome to Our Blog!

EVERY THING AT ONCE / CYBER වැඩ්ඩන්ගේ නවාතැන

Friday, November 28, 2014

ලෝකෙටම හොරා Internet යෑම. (අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි)


මම මේ Post එක ලියන්න කලින් කියන්න ඕනි කාරනාවක් තියෙනවා. අපිට මාස හතරක විතර කාලයක් Post ලියන්න බැරි උනේ අපිට යෙදී තිබුන යම් යම් වැඩ කටයුතු නිසා. විශේෂයෙන්ම අපගේ අධ්‍යාපන කටයුතු නිසා. නමුත් අද සිට නැවත අපි හැකි සෑම මොහොතකම Post ලියන්න උත්සහ කරනවා.හරි දැන් ඒ කතාව ඇති දැන් බලමු මොකක්ද අද මම කියල දෙන්න යන්නේ කියලා.

මම අද ඔයාලට කියල දෙන්න යන්නේ කොහොමද තමන්ගේ Computer එකට අනන්‍ය වූ IP ලිපිනය මාරු කරන්නේ කොහොමද කියන එක.අපි ඉස්සර වෙලාම බලමු මොකක්ද මේ IP ලිපිනයක් කියන්නේ කියල. IP ලිපිනයක් කියන්නේ ඒ ඒ පරිගණකයට අනන්‍ය වූ සුවිශේෂී ලිපිනයක්. හරියට ඔයාලගේ ගෙදර Address එක වගේ. ඔයාලට දැන් ඔයාගේ Computer එකේ IP ලිපිනය බලන්න පුලුවන්. ඉස්සර වෙලාම ඔයාලා Google එකට ගිහින් what is my ip කියලා search කරන්න. 

එතකොට මොකක්ද මේ IP ලිපිනය මාරු කිරීමෙන් ඇති ප්‍රයෝජනය? ප්‍රධානතම ප්‍රයෝජනය තමා Block කරපු web sites වලට යන්න. විශේෂයෙන්ම වැල Site වලට. මොකද දැනට අපේ Computer එකට ලබා දී ඇති IP ලිපිනය ඒ web site වලට යන්න නොදී block කරලා තියෙන්නේ. නමුත් මම කියල දෙන්න යන ක්‍රමය මගින් එම සීමා කඩයිම් මැඩගෙන අපට අවශ්‍ය ලෙස අන්තර්ජාලය භාවිතා කරන්න පුළුවන්.

හරි මම කියන්න යන්නේ කොහොමද IP එක මාරු කරන්නේ කියල. මේක web browser එකට දාන්න පුළුවන් add-on එකක් විදියට තමා තියෙන්නේ. ඒ නිසා අපේ IP ලිපිනය මාරු වන්නේ අපේ web browser එකේ පමණයි. හරි ඉස්සර වෙලාම පහතින් තමන්ට ගැලපෙන browser එක හෝ device එකට අදාළ add-on එක බාගන්නකො.

Google Chrome :-




Mozilla Firefox :-




Opera :-




Android :-




Apple :-



හරි ඊට පස්සේ ඒක install කරගෙන browser එක open කරාම මේ විදියට පෙන්නයි.



ඒ icon එක click කරාම එන menu එකෙන් protection එක on කරන්න.


එහෙනම් අදට මම යනවා. නැවත හමු වෙමු.

<<<<<<<<<< Good Luck >>>>>>>>>

0 comments:

Post a Comment