සුභ දවසක්
ඔයාලා හැමෝටම. අද මම කතා කරන්න යන්නේ වෙනස්ම මාතෘකාවක් ගැන. මේක ඔයාල හැමෝටම
වැදගත් වෙන්නේ නැති වෙයි. එත් Clash of Clans game එක
play කර අයටනම් මේක ගොඩක් වැදගත් වෙයි.
ඒ ගේම් එක
ප්ලේ කරන ය දන්නවා ඇතිනේ clan
war කියන්නේ
මොකක්ද කියල. එකේ එක්කෙනෙක්ට chances 2ක් හම්බ
වෙනවා. එකෙන් උපරිම තරු ගානක් ගන්නනේ කවුරුත් බලන්නේ. ඒ උනාට අපේ enemy team එකේ අපි ගහන්න හිතන් ඉන්න කෙනාගේ base එකේ bombs, hidden tesla, traps, gaint bombs වගේ දේවල් දන්නේ නැනේ. අනික අපි එක පාරින්ම plan කරලා උට ගහන්න ඕනිනේ. එත් අපිට 10 පාරක් විතර test කරලා බලලා උට ගහන්න තියෙනවනම් සුපිරි නේ. එතකොට
උගේ base එක ගැන පුර්ණ අධ්‍යනයක් ලබාගන්න පුලුව. එහෙනම්
අපි බලමු එක කොහොමද කරන්නේ කියල.
අපිට මේකට
තවත් application එකක් උවමනා කරනවා. ඒවගේම
මෙම application
එකේ ඔබගේ android දුරකථනයෙහි ස්ථාපනය කිරීමට ඔබගේ
දුරකථනය root කර තිබීම අනිවාර්ය වේ. එහෙනම් අපි වැඩේට බහිමු.
ඊට පස්සේ ඔයාල
ඒ app එක open කරගන්න.
එතකොට root permission දෙන window එක
එයි. එතනින් root
permission ලබා දෙන්න.
ඊට පස්සේ
ඔයාලට පෙනේවි ඒ app එකට clash of clans game එක add වෙලා
තියෙන බව. එතන ඇති launch
කියලා එකක්. එක click නොකර game එකේ
නම උඩ click කරන්න.
එතකොට තව window එකක් එයි. එකේ තියෙනවා install mode කියල එකක්. එක click කරන්න. (මෙම පියවර්දී දුරකථනය අන්තර්ජාලය හා සම්බන්ධ වී තිබිය යුතුය)
එතකොට තව window එකක් එයි. එකේ තියෙනවා install mode කියල එකක්. එක click කරන්න. (මෙම පියවර්දී දුරකථනය අන්තර්ජාලය හා සම්බන්ධ වී තිබිය යුතුය)
හරි දැන් ලොකු
වැඩ කොටසක් ඉවරයි. දැන් එකේ තියෙනවා launch කියල
button එකක්. ඒක touch කරන්න.
ඒක click කරන්න. එතකොට මේ වගේ window එකක් එයි. එකේ යටම හරියේ ඇති sandbox tack කියල එකක්. ඒක on කරන්න.
ඊටපස්සේ war map එකට ගිහිල්ල ඔයාල ගහන්න හිතන් ඉන්න කෙනාව scout කරන්න. (ඔයාල දන්නවා ඇතිනේ ඒ කිව්වේ මොකක්ද කියල.)
එතකොට ඔයාලට පුළුවන් ඔයාලාගේ army එක දාලා ගහල
බලන්න පුළුවන්. තේරුනේ නැත්නම් පල්ලෙහා රුප ටික බලන්නකෝ.
ඒ වගේම මෙම ක්‍රියාවෙන් ඔබගේ account එකට කිසිදු බලපෑමක් ඇති නොවන බවට සහතික වෙන්නෙමි.
ඔය app එකේ (xmode)
තව වැඩකෑලි ටිකක් තියෙනවා. ඒ ටික ඊළඟ ලිපියෙන් කියල දෙන්නම්. අවුලක් තිබ්බොත් comment කරන්න.
එහෙනම්
අදට මම යනවා මීලග කොටසින් හමුවෙමු.
nice post
ReplyDeletemchng supiri puluwnnm gem hack krna wdyth danwada
ReplyDeleteClan wars are free to start and participate in, and, unlike normal multiplayer battles, clans get to choose if and when they would like to go to war. Clans do not have to participate in clan wars. cheat gems coc
ReplyDelete